EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

අයියේ අපේ අම්මයි තාත්තා යි ඉස්සර කියනවා කෙල්ලක් විතරලු අවසානේ වතුර ටිකක් හරි දෙන්න එන්නේ....:dull:

ඒක ඇත්ත නම් ඔයා දැන්ම වතුර බවුසරයක් ස්ටන්ඩ් බයි තියා ගන්න:rofl::rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
kollekma weya :baffled:
Napura :no:
:baffled::baffled: chart balala dennama pissuwak kelinna athi :rofl:
:lol::P
මෑනියන්ගේ වස්ත්‍රය....

මං බලන රෙද්දක් නෑ යකුනේ...

613.gif
උ.වේ.ස:rofl:
:frown::angry:
kellek hambavenakan hadhanavaa......:P
:yes::yes::yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අයියේ අපේ අම්මයි තාත්තා යි ඉස්සර කියනවා කෙල්ලක් විතරලු අවසානේ වතුර ටිකක් හරි දෙන්න එන්නේ....:dull:

ඒක ඇත්ත නම් ඔයා දැන්ම වතුර බවුසරයක් ස්ටන්ඩ් බයි තියා ගන්න:rofl::rofl:
:rofl:මේ කෙල්ල මරු ඒවා කියන්නේ...නන්ගෝ ඔය තරි අයියා හරි දුකින් ඉන්නේ දුවෙක් නැති එක ගැන...:yes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ අපේ අම්මයි තාත්තා යි ඉස්සර කියනවා කෙල්ලක් විතරලු අවසානේ වතුර ටිකක් හරි දෙන්න එන්නේ....:dull:

    ඒක ඇත්ත නම් ඔයා දැන්ම වතුර බවුසරයක් ස්ටන්ඩ් බයි තියා ගන්න:rofl::rofl:

    dan kale kello hadanawa kiyanawa kiyanne lesi naa nangi :no::dull: ada thiyena samaya thathwaya ekka oka godak balapaanawa...demawpiyanta passenma inna wenawa :yes: mata nam kollo denna wasanaawan kiyala hithenawa...adu gaane denna nama hari geniyaine :rolleyes::rolleyes: maath duwekta aasawen hitiye mulinma...loku puthaa labunama yanthan baluwe :yes: poddo dennata mage kakula ridenawa kiwwa gaman dennama atha gaanawa monawa hari gaaala :love: lamai dennata mama adare wadipura nopennuwata mata eyala nodaka innama baa :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩේ පට්ට GIF එකක් හම්බවුනා.. :rofl:ෆිල්ම් එක බලලා තියන උන්ට ඇඬෙන්නේ තනි ඇහැට..:lol::P:P:P
    මාසෙ ඉවරවෙන්න කලින් ඩේටා ඉවරවුනා කියලා හිටුකෝ උඩ බලන් ඕව හොයලා :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl:මේ කෙල්ල මරු ඒවා කියන්නේ...නන්ගෝ ඔය තරි අයියා හරි දුකින් ඉන්නේ දුවෙක් නැති එක ගැන...:yes:

    නැත්තේ නැහැනේ..ට්‍රයි කරන්න කියමු අපි..
    1.ගත්තා චාට් ඒක
    2.බැලුව හොදට
    3. කටපාඩම් කරගත්තා අක්කා එක්ක කුප්පියක් දාලා
    4.ළමයෙක් හැදුවා

    හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙහ්:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:මේ කෙල්ල මරු ඒවා කියන්නේ...නන්ගෝ ඔය තරි අයියා හරි දුකින් ඉන්නේ දුවෙක් නැති එක ගැන...:yes:

    lokka duwek unaa nam awlak naa nangi ...dan nam hitha hadaagena inne :dull: aaye lamai nohadami :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    dan kale kello hadanawa kiyanawa kiyanne lesi naa nangi :no::dull: ada thiyena samaya thathwaya ekka oka godak balapaanawa...demawpiyanta passenma inna wenawa :yes: mata nam kollo denna wasanaawan kiyala hithenawa...adu gaane denna nama hari geniyaine :rolleyes::rolleyes: maath duwekta aasawen hitiye mulinma...loku puthaa labunama yanthan baluwe :yes: poddo dennata mage kakula ridenawa kiwwa gaman dennama atha gaanawa monawa hari gaaala :love: lamai dennata mama adare wadipura nopennuwata mata eyala nodaka innama baa :baffled:

    හ්ම්ම් මේක කියවද්දී මට මාරම විදිහට හිතට දැනුනේ....හ්ම්ම් එහෙනම් අවුලක් නැහැනේ අයියට....:love::love:

    ඔව් ඉතින් කෙල්ලෝ රිස්කි තමයි....:dull::dull:
    කෙල්ලෝ හැදුවා වගේ නෙමේ අනික දැවැද්ද හොයන්නත් ඕන:rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැත්තේ නැහැනේ..ට්‍රයි කරන්න කියමු අපි..
    1.ගත්තා චාට් ඒක
    2.බැලුව හොදට
    3. කටපාඩම් කරගත්තා අක්කා එක්ක කුප්පියක් දාලා
    4.ළමයෙක් හැදුවා

    හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙහ්:rolleyes::rolleyes:
    මුල ටිකනම් සරලව බෙදලා ,අවශ්යම ටික විස්තර කරලා නැහැ :P
     
    • Like
    Reactions: chamali2009