චරා කිව්වෙ චම්පිකද?
ගං බයියගෙ අයිය යන්නෙ නෑ
අපි කතරගම යද්දිත් මෙන්න අයිය ඇතුලු බයියො ටික රජාට සෙත් පතා පූජා කරනව. අපි ඔක්කොටම පොල් ගහල ආව![]()
පට්ට පට්ට.... හැදි ගෑවිලාම යන්න කියලා ගැහුවද පොල්...... 
චරා කිව්වෙ චම්පිකද?
ගං බයියගෙ අයිය යන්නෙ නෑ
අපි කතරගම යද්දිත් මෙන්න අයිය ඇතුලු බයියො ටික රජාට සෙත් පතා පූජා කරනව. අපි ඔක්කොටම පොල් ගහල ආව![]()
පට්ට පට්ට.... හැදි ගෑවිලාම යන්න කියලා ගැහුවද පොල්...... 
අද කෝ මේ මලිත්තා....දැක්කේ නැහැ...කින්ග් අයියාත් නැහැ....![]()
මම හිටියේ නෑ කියලා මතක නෑ එහෙනම් ඔයාට......

එපා බොහොම ස්තූති........
මෛත්‍රිපාල සිරිසේනගේ පළමු ජනාධිපති රැළිය මහනුවරින් ඇරඹෙයි
අද මහනුවර පැවති විජයග්‍රාහී රැලියෙහි දසුන් පෙළක්.. මේ රජය සතු ලo.ග.ම බස් රථ භාවිතාකොට, මහජන මුදල් වලින් ෆ්‍රයිඩ් රයිස්, අරක්කු දී ගෙන්වාගත් ජනතාවක් නොවේ..
![]()

සිංහලුනේ...
my3ගෙ රැස්වීමෙ ෆොටෝ එඩිට් කර ඇති බවක් පෙනේ.. පොඩ්ඩක් හොඳට බලන්න...![]()
මල්ලි උඹ මේ දවස් ටිකේ ITN බැලුවා වත්ද......??
http://www.lankadeepa.lk/index.php/top_story/281217
තව ටික කාලයයි උඹේ ඔය ඩිෆෙන්ස් සෙල්ලම්. 9 වෙනිදායුඉන් පස්සේ අපි ස්වාදීන කොමිසන් සභා පත් කරනවා. වැරදි කරන බොලාල වගේ එවුන්ට ලොකු පොඩි කියල නොබල එක එක කනෙක්ශන් නොබල දඬුවම් දෙනවා. හිටපන්කෝ තෝ වැරද්ද කරල තව පොර ටෝක් දෙන්න එනවා......සුභ උදෑසනක් හොට්ටනි හොට්ටියනි...... ඔලුව පුපුරන්න වගේ.... ඊයේ ගැලනිගමදි වැස්සේ තෙමිලා..... අර අ.හු. පොලිස් වේ.පු. ටික හොල්මන් වෙයි ඩිෆෙන්ස් එකෙන් ඈවිත් මගේ ලයිසන් එක අරන් යන්න ගියහම......![]()
![]()

තව ටික කාලයයි උඹේ ඔය ඩිෆෙන්ස් සෙල්ලම්. 9 වෙනිදායුඉන් පස්සේ අපි ස්වාදීන කොමිසන් සභා පත් කරනවා. වැරදි කරන බොලාල වගේ එවුන්ට ලොකු පොඩි කියල නොබල එක එක කනෙක්ශන් නොබල දඬුවම් දෙනවා. හිටපන්කෝ තෝ වැරද්ද කරල තව පොර ටෝක් දෙන්න එනවා......![]()
නෑ බං එතන ඉන්ටර්චේන්ජ් එකේ උන් උන්ගේ හිතූ මනාපෙට ට්‍රෑෆික් ලයිට් එක වැඩ කරවන්නේ..... මම ඒ වෙලේම ආයේ බණ්ඩාරගමට ගියා.... අරුන් ටික කිව්වනේ බණ්ඩාරගම තැපැල් දඩ බාර ගන්නවා කියලා 5 වෙනකම්..... ඒ ගියාට දඩ ගෙවන්න බෑ.... 3න් පස්සේ බාර ගන්නේ නෑ..... උන් මම ආයේ එනකොට..... කලින් පාරට වඩා ගොඩක් වැඩි වෙලාවක් ලයිට් එක කොල පාටටම තිබ්බා.......
ඉන්ටර්චේන්ජ් එකේ ඉදන් බලාගෙන ඉදලා උන් වැඩේ දෙන්නේ..... කහ ලයිට් එක මම ගන්නකොටම පත්තු උනා කියලා මම පාර මැද නවත්තන්නයෑ.....
ඕකුන්ට අද රෙවෙයි.......
දෙන්නම් ජම්බු......

බයවෙලා....නෑ බං එතන ඉන්ටර්චේන්ජ් එකේ උන් උන්ගේ හිතූ මනාපෙට ට්‍රෑෆික් ලයිට් එක වැඩ කරවන්නේ..... මම ඒ වෙලේම ආයේ බණ්ඩාරගමට ගියා.... අරුන් ටික කිව්වනේ බණ්ඩාරගම තැපැල් දඩ බාර ගන්නවා කියලා 5 වෙනකම්..... ඒ ගියාට දඩ ගෙවන්න බෑ.... 3න් පස්සේ බාර ගන්නේ නෑ..... උන් මම ආයේ එනකොට..... කලින් පාරට වඩා ගොඩක් වැඩි වෙලාවක් ලයිට් එක කොල පාටටම තිබ්බා.......
ඉන්ටර්චේන්ජ් එකේ ඉදන් බලාගෙන ඉදලා උන් වැඩේ දෙන්නේ..... කහ ලයිට් එක මම ගන්නකොටම පත්තු උනා කියලා මම පාර මැද නවත්තන්නයෑ.....
ඕකුන්ට අද රෙවෙයි.......
දෙන්නම් ජම්බු......
![]()
![]()

edit karanna deyak na ban live pennuwaසිංහලුනේ...
my3ගෙ රැස්වීමෙ ෆොටෝ එඩිට් කර ඇති බවක් පෙනේ.. පොඩ්ඩක් හොඳට බලන්න...![]()
suu gaha senagaමල්ලි උඹ මේ දවස් ටිකේ ITN බැලුවා වත්ද......??
![]()
Code:http://www.lankadeepa.lk/index.php/top_story/281217

edit karanna deyak na ban live pennuwasuu gaha senaga
තොපි මරාගෙ කාඩ් එහෙම ගහන්න එන්න එපා මට. 
පිස්සුද ඕයි.. ගහල තියන විදිය හින්දද මංදා අමුත්තක් පේනවා ඕයි මට...
මරා කොහොමත් ගෙදර යයි. අන්න ඉන්දියාවෙ කෝවිලකටද මොකක්ද එකකට ගිහිල්ලලු.![]()
හරි හරි එහෙනම් පේන හැටි වෙන්න ඇති..තොපි මරාගෙ කාඩ් එහෙම ගහන්න එන්න එපා මට.
![]()

ඊයේ පෙරේදා මේකේ කැරකුණේ එහෙනම් තොගේ ෆේක් එක තමා....

තෝ නේද මරා ගෙන් කොන්තරාත්තුව ගත්තේ මේකේ උන් අනික් පැත්ත හරවන්න...ඊයේ පෙරේදා මේකේ කැරකුණේ එහෙනම් තොගේ ෆේක් එක තමා....
![]()