EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :D තෝලංගමුවේ...... ඊළග පවුල් පිටින් සෙට් වීම කොහේදීද....?? මේ පාරත් ගෑණු ටික ගල් ගිල්ලා වගේ ඉදීද....?? කිඹුලී එයිද....?? තරියා බැචා විදිහටම එයිද....?? :P
    :rofl: මොකද්ද ඒ සීන් එක :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    විකියා සෙට් කරයි. මේ පාර ගෑනුන්ටත් පොවමු එතකොට ගල් ගැහිල ඉන්න එකක් නෑ....:P
    මේ පාර පවුල් සෙටමෝලට කලින් එකක් කරගන්න ඕනෙ එහෙනම් :P :nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතින් තොපි කතා කරපල්ල එහෙනම් උට. කවුරුත් වැඩිය එවෙලෙ ගණන් ගත්තෙ නැද්ද මන්ද.
    උඹලා චීත්ත එක්ක සෙට් වෙලා බයිට් කලානම් අපි මොකටද කතා කරන්නේ..:angry::angry: උඹල අහපල්ලා....:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹලා චීත්ත එක්ක සෙට් වෙලා බයිට් කලානම් අපි මොකටද කතා කරන්නේ..:angry::angry: උඹල අහපල්ලා....:yes::yes:
    මම නම් ඤාව් කියලවත් කිව්වෙ නෑ ඕයි කිඹුල හිටන් මූව ආතල් එකට ගත්ත :P කවුරුත් ලොකුවට හිතුවෙ නෑ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකෙත් 10ට කිට්ටුයි දැං අළුත් එකක් දාන්න කාලෙ ලං වෙනව :rolleyes:

    :frown: උඹ නේද ගිය පාරත් ලොකු තැන් වලට ගින්න දුන්නේ..... ආරංචී ආරංචී....... 25 වරෙන්කෝ..... තරියා උඹට සලකයි...... :yes: :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: උඹ නේද ගිය පාරත් ලොකු තැන් වලට ගින්න දුන්නේ..... ආරංචී ආරංචී....... 25 වරෙන්කෝ..... තරියා උඹට සලකයි...... :yes: :P
    ගිය පාර ගින්න දුන්නෙ තරිය තමා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කොහොමත් හිතා ඉන්නේ 25 එනකොට කට්ටියම එන්න. ඇවිත් මත්තෙගොඩ නැන්දලගේ ගෙදර තියල එනවා. 26 XLවර්ල්ඩ් පැත්තේ යන්න බලන්න ඕනෙ. ඒකෙ 3Dෆිල්ම් බලන්න පුලුවනි නේද. මට 27 ක්ලාස් ඉවරවෙලා කට්ටියම ආපහු යන්න.

    :cool: එල එල..... එක්සෙල් වර්ල්ඩ් එකේ 3D තියේද නම් නොදනී මචෝ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියා සෙට් කරයි. මේ පාර ගෑනුන්ටත් පොවමු එතකොට ගල් ගැහිල ඉන්න එකක් නෑ....:P

    :shocked: මගුලක් වෙයි.... මුන් අපේ රහස් ඔක්කොම වමාරලා.... ඊට පස්සේ මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පාර පවුල් සෙටමෝලට කලින් එකක් කරගන්න ඕනෙ එහෙනම් :P :nerd:

    :yes: ඔව් ඔව්..... තනියම එන උන් වෙනම කාමරේක සෙට් කරන්නේ..... එදා තෝලංගමුවෙත් හරි හරි දේවල් වෙලා තිබ්බා අපේ අලියට..... බැදපු උන් දෙන්නෙක් තනියම ඈවිත්....... :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes: ඔව් ඔව්..... තනියම එන උන් වෙනම කාමරේක සෙට් කරන්නේ..... එදා තෝලංගමුවෙත් හරි හරි දේවල් වෙලා තිබ්බා අපේ අලියට..... බැදපු උන් දෙන්නෙක් තනියම ඈවිත්....... :dull:
    huta :rofl::rofl: ali anathagarayak wela wage