සුභ රාත්‍රියක්...!
දැන් සෙටමෝල ගැන.................
සෙටමෝල පිළිබදව අදහස් විමසීමේ දී දිනය පිළිබදව ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනෙකුට යම් අපහසුතාවයක් පවතින බව පෙනී ගොස් ඇති අතර, ඒ පිළිබදව මහජන මතයක් විමසීමට සිදුව තිබේ.
දිනය දෙසැ 14/21 හෝ 28 වියයුතු අතර, ඔබේ සහභාගීත්ව හැකියාව කරුණාකර වීඑම් සහ පීඑම් මගින් දන්වන්න.
දිනය කන්ෆර්ම් වූ පසු සෙසු කතාවන් පීඑම මගින් කරනු ඇත............
ඔබේ සහයෝගය අපේක්ෂා කරමි. මේ පෝස්ට් එකට ජාතිය ඇමතීම සෙටමෝල කැන්සල් වීමට හේතුවනු ඇත.
දැන් හෙට සංජී අයියා ආවම....ඔව් නෙහ් දැන් 28 නෙමෙයි කියුවොත් ඒ පිට දාල විකියා මග අරිනවා. 28 ම කරමු.


ගැත්තාට තරහ අවසර පස්වාන්දහසකට බුදුවන්ඩ උතුමාණෙනි,
සන්ජියා ට ක්ලාස් එකක් සෙට් වීමට නියමිත් අතර කිංඩ්‍රැකියුලාට ලේ ඉරීමක් සෙට් වී ඇත. අනික් උන් ගෙන් මේවනතුරු එහෙම අලකලංචියක් පිළිබදව වාර්තා නොලදිමි.....
ගැත්තාට අවසර තෙද පස්වාන්දහසකට ආයුබෝවෙන්ඩ....!!!!
yako maha lokuwata kiyanne mithrathwayata eha giya ekak kiyala mei.samayan uttala dennata.dawasak kapa karanna barida mei wenuwen ?
mama wana gatha wenawa
mei utte set weema nawarhthahan ehenam... mona payannak da meh ?නෑ ඔය සන් බෝයියත් එන්නේ....... බොක්ස් එකකට හරි ගිහින් ඈතිනේ උඹත්.... ඉතින් උඹටත් ඈහැකි......
![]()
කොහේ ගියත් ඕක...රෙද්ද....

කවුද අඬ අඬ ත්‍රෙඩ් දැම්මේ ආ? මොකෝ ජලභීතිකාව වැඩිවෙලාද?පල පල......!!
ගිහින් ත්‍රෙඩ් එකක් දාපිය අඩාගෙන.......
![]()

දෙසැම්බර් මස නුවර එලිය පැත්තේ පවුල් සෙටමෝලක් සෙට් වීමට බොහෝදුරට ඉඩ ඇත.

නිසැකවම හෙට දන්වමි !

දැන්ද ආවේ.....![]()

අනිවා ඉතින් කියන්න ඕනේ....![]()
කියලා තියෙන්නේ......
ෆැමිලි පාටි නොවෙන බව විතරක් දැනුම් දෙන්න ඕනා දිනේ එක්ක...... එච්චරයි..... 
එන්නේ නෑ කියලා තියෙන්නේ බයිට් මරුවෝ දෙන්නා.......
ඒකට හරියන්න කොසා එයි......
![]()


balamu maha kokatuwa kiyana ekak thama
ආයේ මොන මහ කොකටුවෙක්ද.....?? ඕත් එක දෙන එකා කිව්වා නම් එච්චර තමා....... 
ළිඳ ළිඳ.....එය පුව ඩොටේ ඉදන් එන එකක් නෑ බං......
ඌට අර වැලි ගොඩේ රීල වහනව වගේ බිට්කොයිං එකක් හාර ගනී එදාටත්.........![]()


කමක් නෑ..මටත් එහෙම කලා එහෙනන්..එන්නේ නෑ..එන්නෙම නෑ..එන්නෙම එන්නෙම එන්නෙම නෑ...කෑගැහිලා ඇඬුණා..![]()


පවුල් විතරද....දෙසැම්බර් මස නුවර එලිය පැත්තේ පවුල් සෙටමෝලක් සෙට් වීමට බොහෝදුරට ඉඩ ඇත.


එය පුව ඩොටේ ඉදන් එන එකක් නෑ බං......
ඌට අර වැලි ගොඩේ රීල වහනව වගේ බිට්කොයිං එකක් හාර ගනී එදාටත්.........![]()
ඈයි ආස්චර්‍යයේ මාවත දිගේ එන එකනේ තියෙන්නේ.... තනි බස් එකයි...... කඩුවෙලට / කොට්ටාවට කලින් මගදි බස් එකේ ජනේලෙන් පිම්මක් පැන්නා නම් පූසා කෙලින්ම පාටි එකේ....... 
හොඳමයි සෑර්...නොදැන වරදක් වූවානම් සමාවුන මැනව....
![]()
Mokadda yako thopita dawas 365 n dawasak enna kiwwama kuru kuru gaanne ?![]()

අශ්ක්මි අක්කේ
කොහොමෙයි?