EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මටත් නැහැ අක්කේ....
අපි දෙන්න දුක සමරමුද? මොකද කියන්නේ?:rofl::rofl:

අද ගසමු ඇට්ටි හැලෙන්න.:yes:...මොනාද බොන්නේ?:(
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අද ගසමු ඇට්ටි හැලෙන්න.:yes:...මොනාද බොන්නේ?:(

ඉන්න බලන්න:baffled::baffled:
images

මේ ඔක්කොම..ඔයා එහා කෙළවරෙන් පටන් ගන්න ..මන් මෙහා කෙළවරෙන්...හ්ම්ම් නැත්නම් අපි ඒක ගානේ ඉවර කරමුද? කොහොමද හොද?:rofl::rofl:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    duwai awlak na :nerd:
    mama COD AW eka install kara. gahala balanna one :D

    එල එල.. :Dඒකනම් ගන්නව සල්ලි දීල. :yes::yes:ATI කාඩ් එකෙන් නේද ගහන්නේ.. ස්ක්‍රීන් ෂොට් එකක් දෙකක් ඕනේ...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්න බලන්න:baffled::baffled:
    images

    මේ ඔක්කොම..ඔයා එහා කෙළවරෙන් පටන් ගන්න ..මන් මෙහා කෙළවරෙන්...හ්ම්ම් නැත්නම් අපි ඒක ගානේ ඉවර කරමුද? කොහොමද හොද?:rofl::rofl:

    images

    නැත්නම් මැඩෝනා වයින් කියලා එකකුත් තියෙනවා:P

    Woow..මොනා හරි කමක් නෑ සැර ජාතියක්...ශැන්ඩි නොකර බොමු...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්න බලන්න:baffled::baffled:
    images

    මේ ඔක්කොම..ඔයා එහා කෙළවරෙන් පටන් ගන්න ..මන් මෙහා කෙළවරෙන්...හ්ම්ම් නැත්නම් අපි ඒක ගානේ ඉවර කරමුද? කොහොමද හොද?:rofl::rofl:
    මේ පිප්ප දැක්කම බොලාල දෙන්න මතක් වෙනවා, එකම හැඩේ....:P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි දෙන්න ෆට්ට දුකෙන් ඉන්නේ හරිය:dull::dull::baffled:
    නිකන් ඕන නැහැනේ ඕව හරිදු....කකුල කරේ තියන් සැට් වෙනවනම් එන්න:rofl::rofl:
    :rolleyes:

    Hikzz...:yes::rofl::rofl: