EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කිබුල් අයිය ඊලග ළමය හදන්නේ කොයි කාලේද? හික් අනිත් හැමෝටම ඒක ගානේ සැට් කොරන්න ලෑස්තිය.....:lol::lol::lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
bada penna naa muu chart eka bala bala wada da danne naa :lol:
අයියෝ..බඩ රිදෙනවා හිනා වෙලා...:rofl::rofl:
අම්මපා කියන්නේ අයියේ මට මෙලෝම දෙයක් තේරුනේ නැහැ නෙව.....චික් මෙලෝ රහක් නැහැ මගේ මොලේ...:oo::oo:
අනේ නෑ චූටි..ඒකට කමක් නෑ...මටනන් සතුටුයි ඔයා ගැන...කෙල්ලෝ ඔහොම අහින්සක වෙන්න ඕනේ එක අතකට...හැමදේම දැනගන්නවට වඩා...එතකොටයි කෙල්ලෙක්ගේ නැවුම් බවක් තියෙන්නේ හදවතේ...:love::D
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා කියන්නේ අයියේ මට මෙලෝම දෙයක් තේරුනේ නැහැ නෙව.....චික් මෙලෝ රහක් නැහැ මගේ මොලේ...:oo::oo:

    tokkak ana gannawako :P

    මම නං කොටේ වුණත් බෙදං හදං බොන්නේ......:angry::angry:

    හැම දින රෑට නැන්දම්මව ..................පෙනියන්
    හොරු ගෙට ඇවිත් අහවල් එක ගෙන.....යාපන්
    වෙරි වැඩි වෙලා බිරිද ගේ ගුටි සෙට්... ....වීයන්
    තනියම බොන තොපට හෙට තුන සෙට් ..වීයන්

    :dull::dull::angry::angry::angry::angry::angry:

    yako ochchara dura enna baa ban mei traffic eke naththan enawa :dull:

    maarayawa peniyan kiyapan ban ...nendammawa peneeyan kiyanna epaa ban baya hithenawa :baffled::dull: mama paw oi

    muu udin paninna gihin bima watilada danne naa chart eka nisaa :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නං කොටේ වුණත් බෙදං හදං බොන්නේ......:angry::angry:

    හැම දින රෑට නැන්දම්මව ..................පෙනියන්
    හොරු ගෙට ඇවිත් අහවල් එක ගෙන.....යාපන්
    වෙරි වැඩි වෙලා බිරිද ගේ ගුටි සෙට්... ....වීයන්
    තනියම බොන තොපට හෙට තුන සෙට් ..වීයන්

    :dull::dull::angry::angry::angry::angry::angry:
    Ridila...:P
    :P
    කිබුල් අයිය ඊලග ළමය හදන්නේ කොයි කාලේද? හික් අනිත් හැමෝටම ඒක ගානේ සැට් කොරන්න ලෑස්තිය.....:lol::lol::lol:

    ඔන්න අපිනන් නෑ හොඳේ...:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිබුල් අයිය ඊලග ළමය හදන්නේ කොයි කාලේද? හික් අනිත් හැමෝටම ඒක ගානේ සැට් කොරන්න ලෑස්තිය.....:lol::lol::lol:

    gallena wahalaaaa ....len dora wasaalaaaa :rofl::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ නෑ චූටි..ඒකට කමක් නෑ...මටනන් සතුටුයි ඔයා ගැන...කෙල්ලෝ ඔහොම අහින්සක වෙන්න ඕනේ එක අතකට...හැමදේම දැනගන්නවට වඩා...එතකොටයි කෙල්ලෙක්ගේ නැවුම් බවක් තියෙන්නේ හදවතේ...:love::D

    එකත් එහෙමද.....:D:D:love::love: පැහිලා මදි මන් නෙහ්...:dull::dull:
    නැවුම් බවේ ශබ්දය ඔන්න"ප්ප"...අර ජෑම් බෝතලේ ශබ්දය..ඇඩ් ඒක මතකද?:D
    මට ඒක මතක් උනා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔක මටත් එවපන්කො:rofl:

    මේ පූවා මොකාටද එන්න හදන්නේ...ආපු වෙලේ ඉඳන් චාට් එකමයි ඉල්ලන්නේ මේකා...:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකත් එහෙමද.....:D:D:love::love: පැහිලා මදි මන් නෙහ්...:dull::dull:
    නැවුම් බවේ ශබ්දය ඔන්න"ප්ප"...අර ජෑම් බෝතලේ ශබ්දය..ඇඩ් ඒක මතකද?:D
    මට ඒක මතක් උනා
    :yes:
    කොහොම ඉදියිද? :P

    ඒකනෙ ..1234 කියලා දාල ඕනි ටික නැහැ.ඔහොමම තමයි

    :P:P

    බොලා හරි ආසයි කෙල්ලෙක්ගෙන් ඒවා අහගන්න නේහ්...:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    mun denna chart ekata anugatha wenakota kakula kaapu tomiya chart eka ussan gihin ekko :rofl: muu balla passe kaduwela duwanawa athi ekko :lol:

    මගේ බඩ රිදෙනවා හිනා වෙලා අයියෝ:lol::lol::lol:
    මට මවි මැවී පේනවා කකුලේ බැන්ඩේජ් ඒක ගැලවිලා ඔතනවා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ නෑ චූටි..ඒකට කමක් නෑ...මටනන් සතුටුයි ඔයා ගැන...කෙල්ලෝ ඔහොම අහින්සක වෙන්න ඕනේ එක අතකට...හැමදේම දැනගන්නවට වඩා...එතකොටයි කෙල්ලෙක්ගේ නැවුම් බවක් තියෙන්නේ හදවතේ...:love::D
    නැවුම් බවේ පොප් සද්දෙ :rofl: