EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැත්තේ නැහැනේ..ට්‍රයි කරන්න කියමු අපි..
    1.ගත්තා චාට් ඒක
    2.බැලුව හොදට
    3. කටපාඩම් කරගත්තා අක්කා එක්ක කුප්පියක් දාලා
    4.ළමයෙක් හැදුවා

    හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙහ්:rolleyes::rolleyes:

    ehemada asa ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැත්තේ නැහැනේ..ට්‍රයි කරන්න කියමු අපි..
    1.ගත්තා චාට් ඒක
    2.බැලුව හොදට
    3. කටපාඩම් කරගත්තා අක්කා එක්ක කුප්පියක් දාලා
    4.ළමයෙක් හැදුවා

    හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙහ්:rolleyes::rolleyes:
    මේ....මේ..........න්අ.................
    මේ....
    ඔයා..............මේ......

    මුහුදට ආස නැද්ද?:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D:D:love:

    උයා බදලානේ අසා මල්ලි..උයා ඉන්න..ඒ කිවුවේ මන් වගේ අයට:baffled::baffled:
    :confused:හෑ...මේකා බැන්දයි?අසෝ?අපිට එහෙම කියන්නවත් එපා හොඳේ..:frown:
    dan kale kello hadanawa kiyanawa kiyanne lesi naa nangi :no::dull: ada thiyena samaya thathwaya ekka oka godak balapaanawa...demawpiyanta passenma inna wenawa :yes: mata nam kollo denna wasanaawan kiyala hithenawa...adu gaane denna nama hari geniyaine :rolleyes::rolleyes: maath duwekta aasawen hitiye mulinma...loku puthaa labunama yanthan baluwe :yes: poddo dennata mage kakula ridenawa kiwwa gaman dennama atha gaanawa monawa hari gaaala :love: lamai dennata mama adare wadipura nopennuwata mata eyala nodaka innama baa :baffled:
    ඔව් අයියේ...කතාව සහතික ඇත්ත...දුවෙක් පරිස්සම් කරන එක පුදුම අමාරුයි අද කාලේ...අද කාලේ ගෑණු ලමයි කරන ඒවා හිතාගන්නවත් බෑ...:yes:අනේ අයියගේ පැටව් දෙන්නා හරි ශෝක්නේ...අපේ දෙන්නත් එහෙම තමයි...හැබැයි වැඩිපුර අපේ දුව..පොඩ්ඩක් ඔලුව කැක්කුමක් හැදුනත් අනේ පුදුම විදිහට කෙයාර් කරනවා...ඇයි අයියේ වැඩිය ආදරේ පෙන්නන්නේ නෑ කියන්නේ...මගේ මහත්තයානන් ඉන්නකොට දෙන්නව ඉඹගත්ත ගමන්..හැබැයි දෙන්නා අප්පච්චිට තරන් වෙන කිසිම දේකට බයත් නෑ..
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ehemada asa ? :P

    මන් ආස නැහැ...මන් කිවුවේ ඔයාට:P:P

    මේ....මේ..........න්අ.................
    මේ....
    ඔයා..............මේ......

    මුහුදට ආස නැද්ද?:D

    ඈ.. ඒ කිවුවේ?
    මුහුදට ආසයි..මොකක්ද මේ අහන්නේ..අයියේ ????:rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :confused:

    ඔව් අයියේ...කතාව සහතික ඇත්ත...දුවෙක් පරිස්සම් කරන එක පුදුම අමාරුයි අද කාලේ...අද කාලේ ගෑණු ලමයි කරන ඒවා හිතාගන්නවත් බෑ...:yes:අනේ අයියගේ පැටව් දෙන්නා හරි ශෝක්නේ...අපේ දෙන්නත් එහෙම තමයි...හැබැයි වැඩිපුර අපේ දුව..පොඩ්ඩක් ඔලුව කැක්කුමක් හැදුනත් අනේ පුදුම විදිහට කෙයාර් කරනවා...ඇයි අයියේ වැඩිය ආදරේ පෙන්නන්නේ නෑ කියන්නේ...මගේ මහත්තයානන් ඉන්නකොට දෙන්නව ඉඹගත්ත ගමන්..හැබැයි දෙන්නා අප්පච්චිට තරන් වෙන කිසිම දේකට බයත් නෑ..

    mama danna duwek wena kellek innawa ape ayya kenek ge meki yanne CIS ekata inne year 8 FB eka dakkama mata kalanthe wage nangi :baffled: batto kaale mehemanam ? :baffled: duwek hadanawanam ess deka wage rakinna ona ada kaale nattan sorry.com :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mama danna duwek wena kellek innawa ape ayya kenek ge meki yanne CIS ekata inne year 8 FB eka dakkama mata kalanthe wage nangi :baffled: batto kaale mehemanam ? :baffled: duwek hadanawanam ess deka wage rakinna ona ada kaale nattan sorry.com :dull:

    අම්මෝ ඒ ඉස්කෝලෙට යන ලමයි ගැනනන් කතා කරලා වැඩක් නෑ...හැබැයි හොඳ ලමයිනුත් ඉන්නවා...මම දන්න දුවලා දෙන්නෙක් හිටියා...දෙන්නම දැන් යූ කේ..මෙඩිසින් කරන්නේ..ඒ දුවලගේ අම්මත් මාර ගේම් එකක් දුන්නා දෙන්නව ඔය තත්වෙට ගේන්න..