EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං මේ චාට් එක..අපිටත් දීපල්ලකෝ තියෙන එකෙක්....:P:P

    :frown: ඉස්සෙල්ලා බැදලා හිටු....... ලිබර්ටියේ බොක්ස් ගානේ ඔය චාට් උස්සන් යන්නේ නැතුව...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::Pආහ් ආවද ?එනකන් හිටියේ අල්ලගන්න...මට මෝහිණී කිව්වා නේද ඊයේ?මාව එලවන්න කුමන්ත්‍රණ දියත් කරනවා නේද මේකෙන් :frown:

    :frown: ඔව් කිව්වා...... ඈයි අවුල්ද......?? :angry:
     

    kingdewi

    Well-known member
  • :frown: රෙද්ද තමා... ඔය කෙල්ලෝ ඉන්නේ වැඩේ කෙරෙන කම් විතරයි.... ඔය අපෙත් ඉන්නේ එකියක්....... මම නොදන්නවයෑ....... :angry:

    තූ නොදකින් ඒක නම් , යකෝ මෙච්චර හොඳ සහෝදරයෙක් අමතක කරලා ඉන්න එකියක් මම ඔය දැක්කමයි .කරුමයක් !!:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඉස්සෙල්ලා බැදලා හිටු....... ලිබර්ටියේ බොක්ස් ගානේ ඔය චාට් උස්සන් යන්නේ නැතුව...... :angry:
    දැන් ඔයා ඕක උස්සන් යන්නේ කොහෙද......:rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    kokatuwani...maage adara kokatiyani....mata baduya... yannata awasara :oo:

    umbalaa okkomatama mama adareya :love:

    GN wewaa hamotama theruwan saranai.... :D mata aba saranai :oo:

    :love::love::D ගුඩ් නයිට්....ස්වීට් ඩ්‍රීම්ස්

    අපිත් මාරු වුණා ඌයි....
    තොපි සියලු ම දෙනාට අද රෑට හීනෙන් මර්වියා පෙනිය...........
    අර අර අරූට.....(ඔව් ඔව් ඌ තමා) හීනෙන් නැන්දම්මා පෙනිය...........
    :love::love::D ගුඩ් නයිට්....ස්වීට් ඩ්‍රීම්ස්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තූ නොදකින් ඒක නම් , යකෝ මෙච්චර හොඳ සහෝදරයෙක් අමතක කරලා ඉන්න එකියක් මම ඔය දැක්කමයි .කරුමයක් !!:dull::dull:

    :baffled: :dull: ඒ උනාට ඒකිගේ වැඩ වලට මාව ඕනා..... මගෙත් ලැජ්ජා නහරේ කපලා නිසා ඉතින් යනවා.... ඕන් හෙට උදෙත් ගල්කිස්සේ යෑමක්..... :angry: ඒ ගමන්ම අරූ (ඔව් ඌ තමා) කජ්ජ ගහලද කියලත් බලන් එන්න පුලුවන්....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඔයා ඕක උස්සන් යන්නේ කොහෙද......:rofl::rofl:

    :frown: අපි මොකටද යකෝ චාට් උස්සන් යන්නේ.... උඹනේ ඔය ඕනා වෙලා අඩන්නේ.... මොකෝ හනිමූන් බේබි කෙනෙක් සෙට් කරගන්නද කල්පනාව......?? :P