EK Married Club-11

kingdewi

Well-known member
  • :baffled: :dull: ඒ උනාට ඒකිගේ වැඩ වලට මාව ඕනා..... මගෙත් ලැජ්ජා නහරේ කපලා නිසා ඉතින් යනවා.... ඕන් හෙට උදෙත් ගල්කිස්සේ යෑමක්..... :angry: ඒ ගමන්ම අරූ (ඔව් ඌ තමා) කජ්ජ ගහලද කියලත් බලන් එන්න පුලුවන්....... :P

    සහෝදර සහෝදරියෝ නැති මම කොච්චර දුක් වෙනවද ඒක හිතල . ඒත් ඔය උඹලගේ මරාලේ දැක්කම හිතෙනවා නැති එකමයි හොඳ කියල :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අපි මොකටද යකෝ චාට් උස්සන් යන්නේ.... උඹනේ ඔය ඕනා වෙලා අඩන්නේ.... මොකෝ හනිමූන් බේබි කෙනෙක් සෙට් කරගන්නද කල්පනාව......?? :P
    හික් හික්...අඩේ..සිරාවට එහෙම වෙච්චි අයත් ඉන්නවද....:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහෝදර සහෝදරයෙක් සහෝදරියෙක් මොන තරන් වටිනවද?සහෝදරියෝ නැති මම කොච්චර දුක් වෙනවද ඒක හිතල . ඒත් ඔය උඹලගේ මරාලේ දැක්කම හිතෙනවා නැති එකමයි හොඳ කියල :dull:
    සහෝදරයෙක් සහෝදරියෙක් මොන තරන් වටිනවද?මට ඉන්නේ නන්ගි විතරයි..මම දරුවන්ට කියලා තියෙන්නෙත් මම නැති කාලෙක අම්මා එයා තමයි කියලා...ආයිත් නෑ ඒ මන්ම තමයි...
     
    kingdewi

    Well-known member
  • සහෝදරයෙක් සහෝදරියෙක් මොන තරන් වටිනවද?මට ඉන්නේ නන්ගි විතරයි..මම දරුවන්ට කියලා තියෙන්නෙත් මම නැති කාලෙක අම්මා එයා තමයි කියලා...ආයිත් නෑ ඒ මන්ම තමයි...

    මටත් දුක නැහැ . MC එකේ ඉන්නේ මගේම උන් තමයි :love::love:.දුක සැප ඕනි දෙයක් කියන්න ඉන්නෙත් ඇත්තටම මට නම් මෙච්චරයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික්...අඩේ..සිරාවට එහෙම වෙච්චි අයත් ඉන්නවද....:D:D

    :yes: මේකෙම එකෙක් ඉන්නවා..... මම නිකන් ගණන් හදලා බැලුවහම එහෙම සීන් එකක් තමා........ හෙට ලොග් උනහම මේක දැකලා මරු කියවයි...... :baffled: :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් දුක නැහැ . MC එකේ ඉන්නේ මගේම උන් තමයි :love::love:.දුක සැප ඕනි දෙයක් කියන්න ඉන්නෙත් ඇත්තටම මට නම් මෙච්චරයි

    සහතික ඇත්ත...මට ඒක හොඳටම දැනුනා පහුගිය ටිකේ..ජීවිතේටම දැකලා නැති කටහඬක්වත් අහලා නැති මට කොච්චර උදව්කලාද...ඒ වෙලාවේ ලොකු ශක්තියක් වුනා ඒක...:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සහෝදර සහෝදරියෝ නැති මම කොච්චර දුක් වෙනවද ඒක හිතල . ඒත් ඔය උඹලගේ මරාලේ දැක්කම හිතෙනවා නැති එකමයි හොඳ කියල :dull:

    :baffled: කතා කරලා වැඩක් නෑ....... :dull: මම හිතන්නේ එකම ජාතියෙන් උනා නම් මෙහෙම සීන් වෙන්නේ නෑ..... මොකද අපේ නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..... උන් දෙන්නා තමා මරු බඩු දෙක....... අයියා කරන ඕනා වැඩකට මල්ලි සපෝට්..... මල්ලි කරන ඕනා එකකට අයියා සපෝට්.... මරා ගත්තත් පැය කිහිපෙකින් දෙන්නම එකට බෝතලේ ගසයි....... :P

    ඒකට අපේ එක....... :baffled: :dull: එදා අපි පොඩි සීන් එකක් බැලෙව්වානේ..... එතනදි කියවුනා..... සංසාරගතව එන වයිරක්කාරියක් කියලා....... තව ආත්ම 7ක්ද 5ක්ද (මට මතක නෑ) පස්සෙන් එනවා කිව්වා.... හෆොයි........ :baffled: :dull:
     
    kingdewi

    Well-known member
  • සහතික ඇත්ත...මට ඒක හොඳටම දැනුනා පහුගිය ටිකේ..ජීවිතේටම දැකලා නැති කටහඬක්වත් අහලා නැති මට කොච්චර උදව්කලාද...ඒ වෙලාවේ ලොකු ශක්තියක් වුනා ඒක...:love:

    එකනේ ..මම කිවුවේ :D
     
    kingdewi

    Well-known member
  • :baffled: කතා කරලා වැඩක් නෑ....... :dull: මම හිතන්නේ එකම ජාතියෙන් උනා නම් මෙහෙම සීන් වෙන්නේ නෑ..... මොකද අපේ නෑදෑ වෙන මල්ලිලා දෙන්නෙක් ඉන්නවා..... උන් දෙන්නා තමා මරු බඩු දෙක....... අයියා කරන ඕනා වැඩකට මල්ලි සපෝට්..... මල්ලි කරන ඕනා එකකට අයියා සපෝට්.... මරා ගත්තත් පැය කිහිපෙකින් දෙන්නම එකට බෝතලේ ගසයි....... :P

    ඒකට අපේ එක....... :baffled: :dull: එදා අපි පොඩි සීන් එකක් බැලෙව්වානේ..... එතනදි කියවුනා..... සංසාරගතව එන වයිරක්කාරියක් කියලා....... තව ආත්ම 7ක්ද 5ක්ද (මට මතක නෑ) පස්සෙන් එනවා කිව්වා.... හෆොයි........ :baffled: :dull:

    :dull: වෛර කරන්නෙපා ..පුළුවන් තරම් පිනක් කරහමත් පින් දියන් :yes::yes:
    සේරම හරියයි :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :dull::dull: