EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හොඳ වෙලාවට වෙජි උනේ නැත්තන් ඔයා ඩබල් සයිස් වෙයි :rofl:
මම කෑල්ලක් විසිකරා බඩේ අමාරුව හැදෙන එකක් නෑ :P

නෑ අයියේ මම අහලා තියේ වෙජි අය මහත් වෙනවා කියලා...
:P
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ අයියේ මම අහලා තියේ වෙජි අය මහත් වෙනවා කියලා...
    :P

    එහෙනම් ඕක අත අරින්න :rofl: නැත්තන් ගෙදර මනුස්සයා යට වෙලා මැරෙනවා වෙලාවක :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කහ බතක් හදමු..
    අවශ්‍ය ද්‍රව්‍ය,
    කීරි සම්බා කිලෝ 1,
    පොල් මිටි කිරි කෝප්ප 1,
    තලාගත් සුදු ලූනු බික් 4-5,
    තලාගත් අමු ඉඟුරු කෑල්ලක්,
    එනසාල් කරල් 4-5,
    කරබු නැටි 4-5,
    සේර,රම්පෙ,කරපිංචා,
    ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 150,
    එලවලු තෙල් මේස හැඳි 2ක් පමණ,
    ලොකු ලූනු ග්‍රෑම් 150ක් පමණ.
    කහ කුඩු තේ හඳි 1/4ක් පමණ,
    ලුනු කුඩු ස්වල්පයක්.


    මුලින්ම හාල් ටික හොඳට සෝදා ගෙන වතුර බේරෙන්න තියන්න.රාස්පනක් ලිපේ තබා ඇස්ට්‍රා මාගරින් සහ තෙල් දමන්න.තෙල් රත්වෙනකොට එනසාල්,කරාබු නැටි,සුදු ලූනු,අමු ඉඟුරු,රම්පෙ,කරපින්චා,සේර,ලොකු ලූනු දමා හොඳින් බැද ගන්න.සියල්ල එක සැරේ නෙමේ.එකින් එක .දැන් කහ කුඩු ටික දාන්න.සියල්ල හොඳින් කලවන් කර හාල් ටික දමන්න.දැන් මේ සියල්ල විනාඩි 2-3ක් බැදෙන්නට හරින්න.දැන් සාමාන්‍ය වතුර තියන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමා බත ඉදෙන්න තියන්න.වතුර හිඳුනු පසු පොල් කිරි ටික දමා හොඳින් කූරු ගාන්න.දැන් අවශ්‍ය පමණ ලුනු දමා හොඳින් කලවන් කරන්න.අවශ්‍ය නම් බැද ගත් කජු ටිකක් දමන්න.
    Menna..:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එල එල අශ්මි නැන්දේ :D

    හදන්න එච්චර අමාරු නෑ..ඔය තියෙන ඒවා කොහොමත් ගෙදර තියෙන දේවල්නෙ..පොල් කිරි ගැන බය වෙන්න එපා..ඔය කියලා තියෙන විදිහට හැදුවොත් කිසිම අප්සෙට් එකක් වෙන්නේ නෑ...හරි රහයි..:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හදන්න එච්චර අමාරු නෑ..ඔය තියෙන ඒවා කොහොමත් ගෙදර තියෙන දේවල්නෙ..පොල් කිරි ගැන බය වෙන්න එපා..ඔය කියලා තියෙන විදිහට හැදුවොත් කිසිම අප්සෙට් එකක් වෙන්නේ නෑ...හරි රහයි..:yes:

    මාත් ආසයි කහබතට :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා සැක්ස් ටේප් එක බලන්න කැමරන් ඇන්ටිගේ :P