EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
eth machan ara ekkenek kiyanna wage (ow ow eki thama) antimata watura tikak dennath ituru wenne dula lune :rolleyes:

අනේ ගොනෝ (ඔව් ඒකී තමා) උඹට ලිඳේ පනින්න කිව්වත් පනිනවද ? :rofl: (ඔව් උඹ පනින බව මම දන්නවා ) :lol:

මේවා මන් කියපුවා නෙමේ....ආදී මුතුන් මිත්තෝ කියපුවා හරිය:rolleyes::rolleyes:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: මූ ස්කයිප් ඉන්නවද.....?? යකෝ මෙච්චර එකට බොන අපිවත් දන්නේ නෑ නේ මූ ස්කයිප් ඉන්න බවක්......... :angry:
    ai yako ara thiyenne skype icon eka click karapan id eka ganin add karapan :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: මැරීඩ් ක්ලබ් එකකට එන්න ඕනා පරිනත වෙච්ච උන්..... කොහෙද මේ ඈගෙන් ලොකු උනාට..... තවම කුඩා මොලේ ලොකු වෙලා නැති උන් නේ එන්නේ.... ඉතින් ඔය එහෙන් මෙහෙන් යන්තම් හෙළුවෙන් වැනුව ගමන්..... අඩාගෙන ඉන්නේ ත්‍රෙඩ් එකේ........ :P

    මම හිතන්නේ ඈන්ටිට කියුබාවේ ප්‍රශ්ණයක් වෙන්න ඕනා....... :baffled: :baffled: :P

    :yes: අනිවා මේක ලවර්ස් ඇවිනියු නෙමේ ...ලව් කරන්නයි නලවන්නයි :) පොඩ්ඩක් තේරුම් ගන්න ඕන ... මම නම් වැරැද්දට වැරදයි හරි දේට හරියි කියන කෙනෙක් :yes: මෙතන එච්චර ලොකු ඉෂු එකක් නෑ මෙයාල වල්ගේ පාගාගෙන ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අශ්මි අක්කට එක එක ඒවා කියන්න එපා අෆ්ෆා....:dull::dull:

    :frown: පොට්ටයෝ නෑ බොල මේකේ....... :angry: සාමාන්‍ය අකුරු සයිස් එක පේන උන් ඉන්නේ...... :angry:

    එක එක ඒව එපා නම් දෙක දෙක ඒවා කියන්නද.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: අනිවා මේක ලවර්ස් ඇවිනියු නෙමේ ...ලව් කරන්නයි නලවන්නයි :) පොඩ්ඩක් තේරුම් ගන්න ඕන ... මම නම් වැරැද්දට වැරදයි හරි දේට හරියි කියන කෙනෙක් :yes: මෙතන එච්චර ලොකු ඉෂු එකක් නෑ මෙයාල වල්ගේ පාගාගෙන ..

    :oo: කියුබාවේ සීන් එක තේරිලා නෑ වගේ....... :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: පොට්ටයෝ නෑ බොල මේකේ....... :angry: සාමාන්‍ය අකුරු සයිස් එක පේන උන් ඉන්නේ...... :angry:

    එක එක ඒව එපා නම් දෙක දෙක ඒවා කියන්නද.....?? :P

    උයත් මට බැන්නා එහෙනම්..හරි කමක් නැහැ..දෙක දෙක නෙමේ පහ හය වත් කියන්න එපා එයාට.එච්චරයි.ඔව් රිදෙනවා මට අක්කට මොකුත් කිවුවොත්..හරිද දැන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: අනිවා මේක ලවර්ස් ඇවිනියු නෙමේ ...ලව් කරන්නයි නලවන්නයි :) පොඩ්ඩක් තේරුම් ගන්න ඕන ... මම නම් වැරැද්දට වැරදයි හරි දේට හරියි කියන කෙනෙක් :yes: මෙතන එච්චර ලොකු ඉෂු එකක් නෑ මෙයාල වල්ගේ පාගාගෙන ..
    උබට උබේ නොවන චරිතයක් , වේදිකා ගත කරන්න කිවොත් , උබට ඇතිවෙන විචි කිච්චාව එයාට දනී ඇත .... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට උබේ නොවන චරිතයක් , වේදිකා ගත කරන්න කිවොත් , උබට ඇතිවෙන විචි කිච්චාව එයාට දනී ඇත .... :rolleyes:

    මීටර් නැත :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උයත් මට බැන්නා එහෙනම්..හරි කමක් නැහැ..දෙක දෙක නෙමේ පහ හය වත් කියන්න එපා එයාට.එච්චරයි.ඔව් රිදෙනවා මට අක්කට මොකුත් කිවුවොත්..හරිද දැන්

    :frown: මේ මොන පුන්ඩවාලයක්ද යකෝ මේක......?? දැන් කෝ ඔය යෝදිට මුකුත් කිව්ව එකක් පෙන්නමු බලන්න.....?? ලින්ක් එක දීපිය බලන්න එඩිට් කරන්න..... මොන පයන්නක්ද මේක.......?? :angry: අපි කවුරු කියලා හිතාගෙනද මේ වදේ....... :frown::frown: