EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ පෑතුම්!!!
    කී බොර්ඩ් එකට කෙල නොවේවා!!!
    මේ යසට කිව් x ෆොක්ස් වෑඩ කරන්නෙ:frown::frown:

    :dull: මගේ වැඩ නෑ නේ බන් ...... :( කී බෝඩ් එකට නම් දැනටත් කෙල වෙලා තියෙන්නේ බන් ...... :baffled:
     
    :dull: මගේ වැඩ නෑ නේ බන් ...... :( කී බෝඩ් එකට නම් දැනටත් කෙල වෙලා තියෙන්නේ බන් ...... :baffled:
    giphy.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එළකිරියන් හට කරන සියළුම ආකාරයේ ප්‍රතිකාර කටයුත් නතර කරනු ලබන බව කණගාටුවෙන් දැණුම් දෙමි!!!!:dull::dull:
    නිකං අතින් කයිට් කරගෙන ඉල්ලං පුකේ ටිංකිරි ගාගැනීමේ කිසිදු උවමනාවක් මට නොමැත. අනික මම මේකේ උන්ව මාවෙත ගෙන්වා ගැනීමට මාකටිං කර ද නැත.......
    http://www.elakiri.com/forum/showpost.php?p=17396268&postcount=55
    මෙහ්,සෙද්දක් කියවන නැතුව ඉන්නවද?
    මමත් මේ දත් ටික සුද්ද කොරගන්න හිටියේ ලබන මහේ!!!:angry::angry::angry::angry::angry::angry::angry:
    ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ කවුරුත්
    ඔව්ව ඇඟේ වදිනවයි
    වැඩක් කරන මිනිහට,සේවයක් කරන මිනිහාට තමයි කොතනත් විචාර එල්ල වෙන්නේ.
    තමුන් කවුද කියල තමුන් දන්නවනම්,ඒ ගැන අවංකව සතුටු වෙන්න පුළුවන් නම් කොහෙවත් ඉන්න කැණහිලුන්ගේ කෙඳිරිලි ගණන් ගන්න ඕනේ නැහැනේ කිඹුලයියේ.
    සතුටු වෙයන් උන්ට රිදිලා තියෙන්නේ උඹ සාර්ථක මිනිහෙක් හින්දයි කියල.

    අර ගු කෑවේ නැති බල්ලොන්ට ඉසේ රුදාවලු...... සිරාවටම , උබලට එහෙම දැනුනේ නැද්ද? නිකන් සංකාවට වගේ , ලොග් වෙන්න ට්‍රයි කොරේ නැද්ද
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ගලවන් එමු පලංචි ටික....:yes::yes:

    අන් ගොලියා:growl::growl::growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාමිට සුභ පැතුම්........

    අර බස් වල ගහලා තියෙන්නේ "රියදුරු දෑතට දෙවි පිහිටයි" කියලා....... ඒ වගේ උඹත් කීබෝඩ් එක ඉස්සරහින් ලියපන් "ටයිප් කරන දෑතට දෙවි පිහිටයි" කියලා.........
    :lol::lol: