අද එකයි තිහට චන්ද දිනය ප්රකාශයට පත කොරනු ලැබේ
බොට වෙන වැඩ නැද්ද බොල ඇනිමේෂන් හද හද ඉන්නවා හැර.....![]()

එකට වඩා වැදගත් පොදු අපේක්ෂකයා ගැන කියන්නේ කොයි වෙළෙද කියන එක........
1.30 කිව්වොත් 3.00 වෙන්න ඉස්සෙල්ලා පොදු පොර එලියේ

gummorning ayyala
ko ape kastiya ?![]()
ko ane maliththo ape aya penna naththe ?![]()



දැන්ද නැගිට්ටේ.......... ඉර ඔලුව උඩ මේ වෙලාවේ........
මාත් මේ අහන්නමයි හිටියේ........ කාන්තා පාර්ශවේ දැක්කෙම නෑ අද........
na na.. udenma nagitinawa ayye.. exam ekata me davasvala padam karana nisai dan log une
aththatama ko ane ape aya
I feel smthn fishy 
මන් හිතන්නෑ..... මරාට තමා සපෝර්ට් එකඒ අල්ලපනල්ලේ අර බොදු බල සේනාවෙනුත් කෙනෙක්ව දනවයි කියන්නේ........ නිකන් චා වෙන්න හදන්නේ........![]()
