EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mata ubai ui maru wenawa mittoh :nerd:

    මූ අද මොනව හරි බීලා..:frown:

    පූසෝ ගේම නම් උපරිමයි... මගෙ ඩ්‍රොප් වෙච්ච කේස් එක හරිගියා.. Fraps නොදා නිකම් ගැහුවම කේස් එකක් නෑ.. ලැග් වෙන්නේ නෑ.. අඩුගානේ 50 fps වලින්වත් උඩ එනව ඇති..:yes::yes:

    ගහන්න ගත්තොත් තරමක් ඉවර කලාම එනවා yogi & regie කියල උන් දෙන්නෙක්ට මිෂන් ටිකක්.. අනීවා ගහල බලන්න පිස්සු හැදෙනවා.. :shocked:
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :nerd: thopi dennawama wadiya dakala nati nisa ehema wenne :P
    mata malu kattak dila yalu karaganin mama ubawa wenkara haduna gannam :love:
    :love::love::love::love: ලබා දී ඇත
    ගොස් බලව
    යාලු වෙව
    වෙනකොට හඳුනව
    මූ අද මොනව හරි බීලා..:frown:

    පූසෝ ගේම නම් උපරිමයි... මගෙ ඩ්‍රොප් වෙච්ච කේස් එක හරිගියා.. Fraps නොදා නිකම් ගැහුවම කේස් එකක් නෑ.. ලැග් වෙන්නේ නෑ.. අඩුගානේ 50 fps වලින්වත් උඩ එනව ඇති..:yes::yes:

    ගහන්න ගත්තොත් තරමක් ඉවර කලාම එනවා yogi & regie කියල උන් දෙන්නෙක්ට මිෂන් ටිකක්.. අනීවා ගහල බලන්න පිස්සු හැදෙනවා.. :shocked:
    රෝස්පාන් එක්ක කරිජ්ජ බීල
    දැන් ඉන්නව ආනමාලු අමුවෙන් ගිලපු සිමියොo වගේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love::love::love: ලබා දී ඇත
    ගොස් බලව
    යාලු වෙව
    වෙනකොට හඳුනව

    රෝස්පාන් එක්ක කරිජ්ජ බීල
    දැන් ඉන්නව ආනමාලු අමුවෙන් ගිලපු සිමියොo වගේ

    විබාග එහෙම තියනව නම් ඕක ගහන්න යන්නෙපා දිගටම ගහන්න හිතෙනවා...:no:

    far cry 3 එක ඔහොම හිතිලා පැය 13ක් එක දිගට ගහල ඉවර කලා..:baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    විබාග එහෙම තියනව නම් ඕක ගහන්න යන්නෙපා දිගටම ගහන්න හිතෙනවා...:no:

    far cry 3 එක ඔහොම හිතිලා පැය 13ක් එක දිගට ගහල ඉවර කලා..:baffled:

    නෑ නෑ අල්ලන්නේ නෑ මේ සතිය ඉවරවෙනකං
    මම අලුත් අවුරුද්දට කරේ දවසෙම GHOST ගහල ඉවර කරපු එක:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    NqnDT6k.png

    Epic+Facepalm+3.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර දත් ගැන මට අරින්න එන උන් අහුවෙයි කියල දැන් ආදි කාලෙ ත්‍රෙඩ් හොයල රෙප් කපනවා.......

    උන්ට උපරිමේටත් තවත් එහාට රිදිලා..:rofl: ගනන් ගන්න එපා...:no: