EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Sikila inne ban :( aththathiya uparimen...payments hambuwenne na :dull: 25 indan chqs enawa bank empty :( ae madiwata kalulath upset...andenawa :oo:
    මටත් ඔය ටිකමයි බන් හිරවෙලා හොඳටම.:baffled: අද අමාරුවෙන් කරදර කරලා චෙක් දෙකක් ගත්තා ඒත් සල්ලි වෙන්නේ සඳුදටනේ......:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Iye amaru una ban :dull: beheth ganna giya kalubowila hospital eke surgeon kenek langata ... knee eka awul welalu..loku.issue ekak na kiwwa..knee guard ekak danna dunna :oo: bonna beheth dunna gaana.beheth dunne ne :no: wathura pirichcha gathiyak thiyenawa kiwwa dawas 6n honda une nattan enna kiwwa ban :(

    හන්දි අමාරු වලට සිංහල බෙහෙත් තමා බන් හරියන්නේ..:dull::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dr. Dushan gunaratne...pora pvt practice karanawa boralasgamuwe...

    ම්හ්. දන්නෑ.. :no:කකුල පරිස්සම් කරගන්න. ඕක එක්කෝ මිනි මාම කිව්ව වගේ ඉස්සර වැදිච්ච එකක්ද දන්නෑ..:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    knee guard ekak tiyanawada?
    mehe ekak tiyanawa ura athe ewannada?

    oka honda kara ganin. mage andatath ayema kela una ooi ada. aye peraluna....
    dan wena tenakin kakula ridenawa.........

    hail d henahura!!!!:growl::dull::dull:

    Ekak gatta ban...

    :yes: henahura ge wada.thamai :oo: patta amarui ban..mata.sasara kalakirila inne :dull: mase updet masayak ban...goda gagattoth goda...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ..මගෙත් ඔය දනිස්සේ අමාරුවක් ඇවිල්ලා පෙන්නුවා..මටත් ක්නී ගාර්ඩ් එකක් දාන්න කිව්වා....තාම දැම්මේ නම් නෑ...:no::no: මට නම් ඕක වුනේ gym ගිහිල්ලා....:dull::dull:
    පල යන්න බොරු නොකියා, බිමදාගෙන බ*වක් ගහන්න ගිහින් බරට දනිස්ස බිම ඇනෙන්න ඇති තොගේ......:baffled::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;17402000 said:
    හන්දි අමාරු වලට සිංහල බෙහෙත් තමා බන් හරියන්නේ..:dull::nerd:

    Owa gagena.wada.karanna amarui ne ban...nattan maath simhala.beheth karanawa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Owa gagena.wada.karanna amarui ne ban...nattan maath simhala.beheth karanawa

    මම තැනක් කියන්නම් පොර දවස පුරා පත්තු බැදන් ඉන්න දෙන්නේ නෑ.. රෑට තමා බෙහෙත් කරන්න තියන්නේ.. පිලියන්දල තියන්නේ පොට් එක..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;17402000 said:
    හන්දි අමාරු වලට සිංහල බෙහෙත් තමා බන් හරියන්නේ..:dull::nerd:
    උඹට නම් හෙනහුරු උන්නැහැ දෙයියනේ කියල දෙයක් කරල දීල නේහ්.....
    පේන්නත් නෑ දැන්........:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්හ්. දන්නෑ.. :no:කකුල පරිස්සම් කරගන්න. ඕක එක්කෝ මිනි මාම කිව්ව වගේ ඉස්සර වැදිච්ච එකක්ද දන්නෑ..:dull:

    Ow ban van rke repair karaddi dimo batta gattane
    .
    eken panala.dawasak awul.giyaa...eth eda witarai ridune...dan aye amaruma una...masa.thunakata kalin.ne ban.oka une
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;17402031 said:
    මම තැනක් කියන්නම් පොර දවස පුරා පත්තු බැදන් ඉන්න දෙන්නේ නෑ.. රෑට තමා බෙහෙත් කරන්න තියන්නේ.. පිලියන්දල තියන්නේ පොට් එක..

    Balamu.dawas 6k bari unoth karannam.amaruwen hari...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පල යන්න බොරු නොකියා, බිමදාගෙන බ*වක් ගහන්න ගිහින් බරට දනිස්ස බිම ඇනෙන්න ඇති තොගේ......:baffled::eek:
    මගුලක් කියනවා...:baffled: gym එකේ leg press එක ගහන්න ගිහින් කෙල වුනේ..හිටපු ගමන් පෙළක් වෙලාවට මම ඇවිදිනකොට ටක් ටක් ගාල ඇතුලෙන් ඇහෙනවා...:shocked: කෙල වෙලා යයිද දන්නේ නෑ කොයි වෙලේ හරි...:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow ban van rke repair karaddi dimo batta gattane
    .
    eken panala.dawasak awul.giyaa...eth eda witarai ridune...dan aye amaruma una...masa.thunakata kalin.ne ban.oka une

    ඔහොම වැදුනහම කේස් අයියේ... පරිස්සම් කරගන්න අඩුවෙලා යයි.:)