EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලියා....
    විකිය ගේ තැන්නෙකුඹුරේ ඒර්ල්ස් රීජන්සි පල......
    එතනත් සුප්ප පොට් එක....
    නැත්තං මම අයිති තනුජ් ගුණවර්ධනට කතා කරල තිලංකා එක සෙට් කරල දෙන්නම්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අර ඔසියා ව දැම්මා නේද නාරා වලකටම..........:lol::lol::lol::lol:
    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියා....
    විකිය ගේ තැන්නෙකුඹුරේ ඒර්ල්ස් රීජන්සි පල......
    එතනත් සුප්ප පොට් එක....
    නැත්තං මම අයිති තනුජ් ගුණවර්ධනට කතා කරල තිලංකා එක සෙට් කරල දෙන්නම්........
    එර්ල්ස් එක නම් දැන් එච්චරම හරි නෑ කියලා කිව්වා ගියපු කීපදෙනෙක් ගානත් එක්ක බලද්දී...:dull::dull: තිලංකා එක එලද...:rolleyes: පෙරහැර සීසන් එක හින්දා ඒකයි දැන්මම පොඩ්ඩක් හොයලා බැලුවේ...:D:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දෙන්නටම සැහෙන්න ස්තුතියි නොතේරුන දෙයක් පැහැදිලි කොරලා දුන්නට.......
    ආහ්හ් ඕක මොකද්ද මලය , ඕක දාන්නම දේනේ :P
    සාමන්යෙන් ෆුල් ෆෝර්ඩ් මාසෙට දවස් කීපයක්ම ෆයිස්ටාර් එක්ක අපි ලගිනවානේ

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එර්ල්ස් එක නම් දැන් එච්චරම හරි නෑ කියලා කිව්වා ගියපු කීපදෙනෙක් ගානත් එක්ක බලද්දී...:dull::dull: තිලංකා එක එලද...:rolleyes: පෙරහැර සීසන් එක හින්දා ඒකයි දැන්මම පොඩ්ඩක් හොයලා බැලුවේ...:D:D

    පෙරහැර........? :baffled::oo: යකෝ පෙරහැර අගෝස්තු වලනේ......

    තෝ නම් හරි කපටියෙක් යකෝ....... දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්න වගේ උඹ හනිමුන් එකට ගිහිල්ලා පෙරහැරේත් යන්නයි කල්පනාව........ :lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්හ් ඕක මොකද්ද මලය , ඕක දාන්නම දේනේ :P
    සාමන්යෙන් ෆුල් ෆෝර්ඩ් මාසෙට දවස් කීපයක්ම ෆයිස්ටාර් එක්ක අපි ලගිනවානේ

    :rofl::rofl:

    :P:P:P:P ඔබතුමාලා වාගේ ඈයෝ අඳුනගන්න ලැබීමත් සතුටක් කියන්නේ කට කහනවටද ඉතින්...... :rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අලියා....
    විකිය ගේ තැන්නෙකුඹුරේ ඒර්ල්ස් රීජන්සි පල......
    එතනත් සුප්ප පොට් එක....
    නැත්තං මම අයිති තනුජ් ගුණවර්ධනට කතා කරල තිලංකා එක සෙට් කරල දෙන්නම්........
    තැන්නේ කුඹුරේ එක සුපිරියි දැන් තත් සුපිරියි , රාජ්‍ය ධනයත් ආයෝජනය වෙනවා නේ , අර්ල් කාරයා ට මොනාද අඩු
    බට් මචන් , නැචුරල් එකේ ෆට්ට ප්ලේස් එක ට්‍රි ඔෆ් ලයිෆ් , මාරම ලස්සනයි රිලක්ස් කරන්න සුපිරියි

    ඕනෑමනම් මම ගිය පාර පික්ස් ටිකක් දාන්නම් :P සිරාම සින් එක , මේකයි මගුලක් නටලා යන්නේ , රුම් එක්ක හිරවෙන්න නෙවෙයි නේ , අරක ෆට්ට ම රිලක්ස් ....

    ආයේ සුපිරි තැනක් තිබේ , ඕනනම් පස්සේ කියන්නම් , තැන පොඩියි බට් නයිටකට සුප්පා
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :P:P:P:P ඔබතුමාලා වාගේ ඈයෝ අඳුනගන්න ලැබීමත් සතුටක් කියන්නේ කට කහනවටද ඉතින්...... :rofl::rofl:
    ඔව් ඩො අපි , ඉස්කෝලේ යනකාලේ අලි මුඩුක්කුවේ යුසුෆියා එකෙන් බත් කාල , එලියට එනතන තියෙන පායිවාස් එකෙ මෙසේ උද තියල තියෙන ටුත් පික් එකක් අරන් කටේ ගහන් එන්නේ හරිය....:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පෙරහැර........? :baffled::oo: යකෝ පෙරහැර අගෝස්තු වලනේ......

    තෝ නම් හරි කපටියෙක් යකෝ....... දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්න වගේ උඹ හනිමුන් එකට ගිහිල්ලා පෙරහැරේත් යන්නයි කල්පනාව........ :lol::lol::lol::lol::lol:
    ඉතින් ඒ කාලේ තමා...;)
    මගුලක් කියනවා...පට්ට සෙනගක් ඉඳි නෙහ්...:baffled::baffled:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්නේ කුඹුරේ එක සුපිරියි දැන් තත් සුපිරියි , රාජ්‍ය ධනයත් ආයෝජනය වෙනවා නේ , අර්ල් කාරයා ට මොනාද අඩු
    බට් මචන් , නැචුරල් එකේ ෆට්ට ප්ලේස් එක ට්‍රි ඔෆ් ලයිෆ් , මාරම ලස්සනයි රිලක්ස් කරන්න සුපිරියි

    ඕනෑමනම් මම ගිය පාර පික්ස් ටිකක් දාන්නම් :P සිරාම සින් එක , මේකයි මගුලක් නටලා යන්නේ , රුම් එක්ක හිරවෙන්න නෙවෙයි නේ , අරක ෆට්ට ම රිලක්ස් ....

    ආයේ සුපිරි තැනක් තිබේ , ඕනනම් පස්සේ කියන්නම් , තැන පොඩියි බට් නයිටකට සුප්පා

    අපිට කියන්න නරකයි ඉතින් ඔව්ව නෙහ්හ්....... :rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තැන්නේ කුඹුරේ එක සුපිරියි දැන් තත් සුපිරියි , රාජ්‍ය ධනයත් ආයෝජනය වෙනවා නේ , අර්ල් කාරයා ට මොනාද අඩු
    බට් මචන් , නැචුරල් එකේ ෆට්ට ප්ලේස් එක ට්‍රි ඔෆ් ලයිෆ් , මාරම ලස්සනයි රිලක්ස් කරන්න සුපිරියි

    ඕනෑමනම් මම ගිය පාර පික්ස් ටිකක් දාන්නම් :P සිරාම සින් එක , මේකයි මගුලක් නටලා යන්නේ , රුම් එක්ක හිරවෙන්න නෙවෙයි නේ , අරක ෆට්ට ම රිලක්ස් ....

    ආයේ සුපිරි තැනක් තිබේ , ඕනනම් පස්සේ කියන්නම් , තැන පොඩියි බට් නයිටකට සුප්පා
    එල..මම වෙලාවක කෝල් එකක් දෙන්නම්...:D;)