EK Married Club-11

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :lol: කමක් නෑ බං තව රෝද තුනක්ම ඉතුරුයි නේහ්...... :P අනික මගේ ලේලන්ඩ් නෑ...... :no:

    එහෙනම් අර තේ පෙරන ඩ් ඇක්ස් එකේ හුලන් පල :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පළමුවත් ටොෂිබා
    දෙවනුවත් ටොෂිබා
    තෙවනුවත් ටොෂිබා

    :lol: වැරදි.......

    පළමුවත් ටොෂිබා
    දෙවනුවත් ටොෂිබා
    තෙවනුව ඩෙල්
    හතරවනුව ඈසුස් :P
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :frown: හිටපන් එහෙනම් උඹේ ඔය තියෙන කොළ කොටුවේ හුලන් යවලා රතු කරවන්න..... :angry:

    එපා මාමේ මම පව් :( රේප් හතයි සන්තකේටම තියෙන්නේ :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා මාමේ මම පව් :( රේප් හතයි සන්තකේටම තියෙන්නේ :(:(

    :frown: හරි එහෙනම් තොගේ ඔරිජිනල් එක කියාපිය..... PM එකක් දාපිය.... නැත්නම් ඉවරයක් කරනවා..... හරිය...... :angry:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :frown: හරි එහෙනම් තොගේ ඔරිජිනල් එක කියාපිය..... PM එකක් දාපිය.... නැත්නම් ඉවරයක් කරනවා..... හරිය...... :angry:

    යේකනම් කියන්න බේ මාතියා :(

    bada awilla konde poddak idunata mama kiana eka hari nane ban :)

    කොන්ඩේ තමා යිදිලනම්, වයෙස තිය පෙනලනම් මාමල තෙමයි :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: හරි එහෙනම් තොගේ ඔරිජිනල් එක කියාපිය..... PM එකක් දාපිය.... නැත්නම් ඉවරයක් කරනවා..... හරිය...... :angry:

    Common bado...kapalama danna oya mottayawa...mata oki kiwwata...:yes::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලා අයියා කියන විදිහට කියන්නන්...:)
    යකෝ.:growl:..අර අහින්සක ගෑණුමනුස්සයයි දරුවො දෙන්නයි ගැන හිතපිය...බොට මොකක් හරි වුනොත් උන්ට යන කල දසාව ගැන හිතපිය...හිපාටුවා...:angry: