EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes: ගෙදරින් එලියට දාලා...... :P

:shocked:ඊයෙත් එලියට දැම්මද ඔයාව...අනේ ඔය දීගෙන් කමක් නෑ මල්ලි...අම්මලෑ ගෙදර යන්න ඔයා...දුකායි...:(
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අශ්මි අක්කේ ඩෙලා දැක්කේ නැහනේ...එයා කෝ

බිසී කිව්වා මේ ටිකේ...පාඩම් කරනවා ඇති...ස්ට්‍රෙස් වැඩි වුනොත් මේ පැත්තට එයි පොඩ්ඩක් ඔලුව දාලා යන්න...:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පුවා ගාව කජු තියෙනවද? එහෙනම් මාත් ඉන්න ඕන ශේප් එකේ..කජු වත්තකද ඉන්නේ?????:shocked::shocked:

:yes: ඔව් ඔව් මමත් මේ ඒකයි බටර් පාර ගාන්නේ...:D