EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හා හා දත් මැදලා පැසෝ එකේ නිදියහන් දැන් :P

දත් බුරුසුවයි,රේසරයයි තිබ්බා කියන්නේ...එහෙනන් ඇත්ත වගේ කතාව..:rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් බුරුසුවයි,රේසරයයි තිබ්බා කියන්නේ...එහෙනන් ඇත්ත වගේ කතාව..:rolleyes:
    නංගියේ....
    වැඩේ මාට්ටු වෙන්නයි යන්නේ.......
    තෝත් ළිදේ එතකොට.....
    ඒ නිසා කට වහං හිටූ.....................:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් බුරුසුවයි,රේසරයයි තිබ්බා කියන්නේ...එහෙනන් ඇත්ත වගේ කතාව..:rolleyes:

    සිරාවට තිබ්බා නැන්දේ :yes: මූ මාව මරන්න ගියා පිහියක් ඇදල :baffled: පැසෝ සරනං මුට :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: දතා ලිදේ..... :lol: අපරාදේ බං ෆොටෝ එකක් ගහගෙන ඈමසියා (මුගේ :love: එක) ට යවන්න තිබ්බේ...... :yes:
    මම උයා වගේ බයිසෙක්ෂුවල් නෙවෙයි සහ කොල්ලො ගහන්නෙ නෑ සහෝ......
    දැන්වත් ඔය ජීවිතෙන් අත් මිදෙන්න.....
    අර මනුස්සයට මොනව හිතෙනව ඇද්ද????
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl: දතා ලිදේ..... :lol: අපරාදේ බං ෆොටෝ එකක් ගහගෙන ඈමසියා (මුගේ :love: එක) ට යවන්න තිබ්බේ...... :yes:
    :rofl:
    සිරාවට තිබ්බා නැන්දේ :yes: මූ මාව මරන්න ගියා පිහියක් ඇදල :baffled: පැසෝ සරනං මුට :rofl:

    :rofl::rofl:අයියෝ බඩ රිදෙනවා හිනා වෙලා...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට තිබ්බා නැන්දේ :yes: මූ මාව මරන්න ගියා පිහියක් ඇදල :baffled: පැසෝ සරනං මුට :rofl:
    කර ගල ගගා එනවා මම නොදනී ද?
    කර ගල ගගා එනවා මම නොදනී ද?
    කර ගල ගගා එනවා මම නොදනී ද?
    කර ගල ගගා එනවා මම නොදනී ද?

    කර ගල ගගා එනවා මම නොදනී ද?:rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: දතා ලිදේ..... :lol: අපරාදේ බං ෆොටෝ එකක් ගහගෙන ඈමසියා (මුගේ :love: එක) ට යවන්න තිබ්බේ...... :yes:

    චිකේ...මට ඔය අදහස ආවා කොහෙද මූ කුකුලා අරන් ආවේ අපේ ගෙදර නැත්තන් හමන්නෝනවා මූට මම :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කර ගල ගගා එනවා මම නොදනී ද?
    කර ගල ගගා එනවා මම නොදනී ද?
    කර ගල ගගා එනවා මම නොදනී ද?
    කර ගල ගගා එනවා මම නොදනී ද?

    කර ගල ගගා එනවා මම නොදනී ද?:rofl::P

    තේරුනේ නෑ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චිකේ...මට ඔය අදහස ආවා කොහෙද මූ කුකුලා අරන් ආවේ අපේ ගෙදර නැත්තන් හමන්නෝනවා මූට මම :rofl:
    කුකුළ අතින් අරං යද්දී....
    කබ කඩ කඩ....
    හොටු පෙර පෙර...
    කුණු කෙල පිටින්..........

    හයියෝ......
    මට පේත වත්ථු-විමාන වත්ථු කොටස මතක් වුණා ත්‍රිපිටකයේ!!!:rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේරුනේ නෑ :sorry:
    නාකි බාකි වුණාම ඔහොම තමා සහෝ....
    මොලේ වැඩ කරන්නේ නෑ......
    මතක් වෙන්නේ නෑ දේවල්........

    දැන් ඉතිං යන ලෝකෙකට වැඩක් කර ගන්න එක හොදා නේද, මෙතන පෙර පෙර ඉන්නේ නැතුව ...:rofl::rofl::rofl:(මම කිව්වේ කබ පෙර පෙර ඈ):rofl: