EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:

    :rofl::rofl:අයියෝ බඩ රිදෙනවා හිනා වෙලා...:rofl:

    මම බොරුවක් නෙමේ නැන්දේ කිව්වේ අම්මප ඇත්ත :yes::rofl: මගේ කරුමෙට ෆෝන් එක අතේ නොතිබුනේ :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුකුළ අතින් අරං යද්දී....
    කබ කඩ කඩ....
    හොටු පෙර පෙර...
    කුණු කෙල පිටින්..........

    හයියෝ......
    මට පේත වත්ථු-විමාන වත්ථු කොටස මතක් වුණා ත්‍රිපිටකයේ!!!:rofl::rofl::rofl:

    ඊයා තරි අයියේ...කිඹුල අයියට තිබ්බේ තරි අයියගේ ෆොටෝ එකක් ගන්න...භාවනා කරන කෙනෙක්ට දෙන්න තිබ්බා පිළිකුල් භාවනාව කරන්න...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි බාකි වුණාම ඔහොම තමා සහෝ....
    මොලේ වැඩ කරන්නේ නෑ......
    මතක් වෙන්නේ නෑ දේවල්........

    දැන් ඉතිං යන ලෝකෙකට වැඩක් කර ගන්න එක හොදා නේද, මෙතන පෙර පෙර ඉන්නේ නැතුව ...:rofl::rofl::rofl:(මම කිව්වේ කබ පෙර පෙර ඈ):rofl:

    සහෝ නිකන් තිරිහන් වෙන්ඩ එපා හරිය ? මට වැඩ වැඩිමල් බව මේකේ උදවිය දන්නවා හරිය ? :rofl: ලොන්ත කොකටුවා :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම බොරුවක් නෙමේ නැන්දේ කිව්වේ අම්මප ඇත්ත :yes::rofl: මගේ කරුමෙට ෆෝන් එක අතේ නොතිබුනේ :baffled:
    යකෝ පොයි කෙළින්න එපා.....:angry::angry:
    තෝව අද ඇදෙන් නැගිට්ටෙව්වෙත් මම ගෙදර ගේට්ටුව ගාවට ඇවිත් කොල් එකක් දීලා..........

    ආවා ඉතිං......
    ............................කඩ කඩ.........:dull::baffled::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයා තරි අයියේ...කිඹුල අයියට තිබ්බේ තරි අයියගේ ෆොටෝ එකක් ගන්න...භාවනා කරන කෙනෙක්ට දෙන්න තිබ්බා පිළිකුල් භාවනාව කරන්න...:P

    පල ඩි යන්න :angry: නැගිට්ටම රෝස වතුරද බොගේ ඇහෙන් එන්නේ :angry:
     
    හරි හරි ඉතින් නෑ කිව්වද ? :dull:
    ඒත් සුට් එක තිබ්බ පුතේ පිටිපස්සේ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහෝ නිකන් තිරිහන් වෙන්ඩ එපා හරිය ? මට වැඩ වැඩිමල් බව මේකේ උදවිය දන්නවා හරිය ? :rofl: ලොන්ත කොකටුවා :P
    උ.වේ.ස:P
    යකෝ පොයි කෙළින්න එපා.....:angry::angry:
    තෝව අද ඇදෙන් නැගිට්ටෙව්වෙත් මම ගෙදර ගේට්ටුව ගාවට ඇවිත් කොල් එකක් දීලා..........

    ආවා ඉතිං......
    ............................කඩ කඩ.........:dull::baffled::rofl::P
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයා තරි අයියේ...කිඹුල අයියට තිබ්බේ තරි අයියගේ ෆොටෝ එකක් ගන්න...භාවනා කරන කෙනෙක්ට දෙන්න තිබ්බා පිළිකුල් භාවනාව කරන්න...:P
    බැකෝ වලින් සාරන ලද වගා ලිදක්!!!!:rofl::rofl::rofl:
    සහෝ නිකන් තිරිහන් වෙන්ඩ එපා හරිය ? මට වැඩ වැඩිමල් බව මේකේ උදවිය දන්නවා හරිය ? :rofl: ලොන්ත කොකටුවා :P
    ඒක තමා කුකුලෝ මාත් කිව්වේ.......:dull:
    උම වැඩිමල් තමා.....මං නෑ කිව්වයැ.....
    ඒක තමා කිව්වේ බණක් බාවනාවක් පටන් ගනින් කියලා.....:rofl::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල ඩි යන්න :angry: නැගිට්ටම රෝස වතුරද බොගේ ඇහෙන් එන්නේ :angry:

    අපි නැගිට්ට ගමන් විසිටර්ස්ල මීට් වෙන්න යන්නේ නෑ ඔහොම...නිකන් ගෙදරට එන මිනිස්සුන්ව එලවන්න වගේ...:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Yehh...common ashmi...u did it!u did it....wooow...u r sooooo talented....mmmwwwaaahhhhh...:D
    මම හිතුවා.....:dull::dull:
    මේ නාකි වහන්ගතේටත් අරූට වගේ ම පිස්සු තද වෙලා ....:dull::baffled:
    සද මෝල් වෙලා......:dull::baffled::P:rofl:

    එන හෙනහුරාදා නේහ් පෝය.....:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි නැගිට්ට ගමන් විසිටර්ස්ල මීට් වෙන්න යන්නේ නෑ ඔහොම...නිකන් ගෙදරට එන මිනිස්සුන්ව එලවන්න වගේ...:P

    ඉතින් යෝදියේ මුන් එන්නේ නොහිතන වෙලාවටනේ :sorry: ළඟටම ඇවිත් දොර ඇරපිය ගානවා :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැකෝ වලින් සාරන ලද වගා ලිදක්!!!!:rofl::rofl::rofl:

    ඒක තමා කුකුලෝ මාත් කිව්වේ.......:dull:
    උම වැඩිමල් තමා.....මං නෑ කිව්වයැ.....
    ඒක තමා කිව්වේ බණක් බාවනාවක් පටන් ගනින් කියලා.....:rofl::baffled:

    අද තරි අයියා ගොඩ එන්න එන්න ලිඳේ වැටෙනවා...ලොග් වෙලා ඇත්තේ රාහු කාලෙද කොහෙද:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පල ඩි යන්න :angry: නැගිට්ටම රෝස වතුරද බොගේ ඇහෙන් එන්නේ :angry:
    :lol::lol:
    ඔය වගේ කීපදෙනෙක් දැකලලු නේ බන් තරියෝ සිදුහත් කුමාරයත් ගිහිගෙයින් නික්මුනේ......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම හිතුවා.....:dull::dull:
    මේ නාකි වහන්ගතේටත් අරූට වගේ ම පිස්සු තද වෙලා ....:dull::baffled:
    සද මෝල් වෙලා......:dull::baffled::P:rofl:

    එන හෙනහුරාදා නේහ් පෝය.....:dull::dull::dull:

    :frown:ඉන්නවකෝ...මම දැන් ඉඳන් තරි අයියගේ පැත්තෙ..දෙන්නන් ජම්බු...:growl: