EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

ඔව් මේ තරි නෙමේ තාර අයියා තමයි කිවුවේ....:eek:
අවුලක් නැහැ..හෙට අහයි බොට පිස්සුද කිකිලියේ කියලා.........:lol::lol::lol:

:yes::lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කොයි පැත්තෙද යන්න හිතන්නේ?මම දන්න ඒවානන් ටිකක් එxපෙන්සිව්...ලොකුකමට කිව්වා කියලා හිතන්න එපා ප්ලීස්..එහෙම හොටෙල් එකක් හොයනවනන් හෙල්ප් එකක් දෙන්න කිව්වේ...:D

හොද තැනක්....ඇවිදින්න තියෙන්න ඕන...ෆට්ට පෙල්ස් එකක් ඕන....බජට් ගැන හරියටම කිවුවේ නැහැ..එත් අස්ප ගණන් ඒවා එපෝ....:sorry::sorry:
අහ්..ඒ කියන්නේ ෆුල් බෝඩ් දෙකයි...බජට් එක කොහොමද....:rolleyes::rolleyes:

අර මන් කියපු ටික තියෙන ගානත් ශේප් එකක් ඕන..නැත්නම් බිල දැක්කම ඩිවෝස් වෙන්න හිතෙයි...:lol::lol::lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔය මිනිස්සුන්ට එක එක ඒවා කියලා අපහාස කරන අය ඉන්නව නේද?මටනන් පේන්න බෑ..:baffled:.එහෙම අය අපායේ තමයි යන්නේ...:yes::growl:

:yes::yes: ඔව් ඔව් ඒක නම් ඇත්ත..මටත් ඉන්නවා ඔහොම කියන කෝප්ප ....ක්...:baffled::baffled:
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොයි පැත්තෙද යන්න හිතන්නේ?මම දන්න ඒවානන් ටිකක් එxපෙන්සිව්...ලොකුකමට කිව්වා කියලා හිතන්න එපා ප්ලීස්..එහෙම හොටෙල් එකක් හොයනවනන් හෙල්ප් එකක් දෙන්න කිව්වේ...:D
    ආ..අක්කේ...මොනවද අඩුවට සැට් කොරන්න පුළුවන් හොටෙල්...:D ගණන් එහෙම ලොකු අවුලක් නෑ..බට් අඩු කරලා ගන්න පුළුවන් නම් හොඳයි නේ....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොද තැනක්....ඇවිදින්න තියෙන්න ඕන...ෆට්ට පෙල්ස් එකක් ඕන....බජට් ගැන හරියටම කිවුවේ නැහැ..එත් අස්ප ගණන් ඒවා එපෝ....:sorry::sorry:

    අර මන් කියපු ටික තියෙන ගානත් ශේප් එකක් ඕන..නැත්නම් බිල දැක්කම ඩිවෝස් වෙන්න හිතෙයි...:lol::lol::lol:

    බජට් එක ගැන බලන්න එපා කියන්ඩෝ...හැමදාම යන්නේ නෑනේ...අනික ජීවිතේ අමතක නොවෙන දවස් ටිකක් වෙනුවෙන් වැඩිපුර වියදම් කලා කියලා අවුලක් නෑනේ..කොයි පැත්තෙද යන්න හිතන්නේ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැහැ කෙල්ලෙක් ඉන්න ඕන පවුලකට..අනිවා:yes::yes:
    මට එහෙම හිතිලා නෑනේ...:baffled::baffled: හැබැයි අපේ අම්මා නම් කියනවා..වයසට ගිහාම සලකන්නේ කෙල්ලෝ කියලා..අනේ කෙල්ලන්ගේ සැලකිල්ල....:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය මිනිස්සුන්ට එක එක ඒවා කියලා අපහාස කරන අය ඉන්නව නේද?මටනන් පේන්න බෑ..:baffled:.එහෙම අය අපායේ තමයි යන්නේ...:yes::growl:

    :yes::yes: ඔව් ඔව් ඒක නම් ඇත්ත..මටත් ඉන්නවා ඔහොම කියන කෝප්ප ....ක්...:baffled::baffled:

    සිරාවටද කිව්වේ ? :angry: ආයේ මම මේ පැත්ත පාලාතේ එන්නේ නෑ :angry: හැමිනියව් තොපි දෙන්නා :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොද තැනක්....ඇවිදින්න තියෙන්න ඕන...ෆට්ට පෙල්ස් එකක් ඕන....බජට් ගැන හරියටම කිවුවේ නැහැ..එත් අස්ප ගණන් ඒවා එපෝ....:sorry::sorry:

    අර මන් කියපු ටික තියෙන ගානත් ශේප් එකක් ඕන..නැත්නම් බිල දැක්කම ඩිවෝස් වෙන්න හිතෙයි...:lol::lol::lol:
    බජට් දන්නේ නැතුව හොටෙල් කියන්නේ කොහොමද...:eek: හැබැයි ලොකු ලොකු හොටෙල් වල ඔෆර් එහෙම සෙට් වෙනවා අඩුවට...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ..අක්කේ...මොනවද අඩුවට සැට් කොරන්න පුළුවන් හොටෙල්...:D ගණන් එහෙම ලොකු අවුලක් නෑ..බට් අඩු කරලා ගන්න පුළුවන් නම් හොඳයි නේ....:yes::yes:

    මෙහෙමයි මල්ලි...සමහර හොටෙල්ස්වල 50% ඩිස්කවුන්ට් එකක් දෙනවා ක්‍රෙඩිට් කාඩ් වලට...අපි අනුරාධපුරේ ගිහින් හිටියේ හෙරිටේජ් කියලා හොටෙල් එකක.හොටෙල් එකනන් අප්සෙට්..අපෝ..ඒකෙත් දුන්නා...අපි ක්‍රෙඩිට් කාර්ඩ් වලට නෙමෙයි නිසා 40% හම්බුනා...එහෙම දෙන හොටෙල්ස් පොඩ්ඩක් හොයලා බලන්න..මම ගිහින් තියෙන හොඳ හොටෙල්ස් ටිකක් කියන්නන්...පොඩ්ඩක් ගාන හොයලා බලන්න...කතරගම මන්දාරා රොසෙන්,දඹුල්ල කණ්ඩලම,මාළු මාළු,නිලාවැලි බීච්...තව මතක් වෙන විදිහට කියන්නන්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදු අම්මෝ චාමියෝ,..අපි යමු නෙද?කෙනෙක්ගේ පුරුදු තැන නැති කරන්නේ මොකටද?:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බජට් එක ගැන බලන්න එපා කියන්ඩෝ...හැමදාම යන්නේ නෑනේ...අනික ජීවිතේ අමතක නොවෙන දවස් ටිකක් වෙනුවෙන් වැඩිපුර වියදම් කලා කියලා අවුලක් නෑනේ..කොයි පැත්තෙද යන්න හිතන්නේ?

    හ්ම්ම් එත් දරන්න පුළුවන් වෙන්න ඕන..මට තැන ටිකක් කියන්න...
    මට එහෙම හිතිලා නෑනේ...:baffled::baffled: හැබැයි අපේ අම්මා නම් කියනවා..වයසට ගිහාම සලකන්නේ කෙල්ලෝ කියලා..අනේ කෙල්ලන්ගේ සැලකිල්ල....:angry:
    :rolleyes::rolleyes: නැහැ ඒක තමයි ඇත්ත
    සිරාවටද කිව්වේ ? :angry: ආයේ මම මේ පැත්ත පාලාතේ එන්නේ නෑ :angry: හැමිනියව් තොපි දෙන්නා :growl:

    ඔබතුමාට නෙමේ කිවුවේ.....:sorry::sorry:කලබල නොවී සිටින්න.අදාළ පුද්ගලයා තව මොහොතකින් පැමිණ උපරිම වේදනාව දක්වාවී..රැදී සිටින්න අප සමග....:lol::lol::lol:

    බජට් දන්නේ නැතුව හොටෙල් කියන්නේ කොහොමද...:eek: හැබැයි ලොකු ලොකු හොටෙල් වල ඔෆර් එහෙම සෙට් වෙනවා අඩුවට...:yes:
    දන්න ඒවා කියන්න
    :eek::eek:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මගුලක් ගන්න එක විස්තර ත්රෙඩ් දෙකක් තිබ්බා නේද මට එ ත්රෙඩ් දෙක තුන හොයලා දියන්කො
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහෙමයි මල්ලි...සමහර හොටෙල්ස්වල 50% ඩිස්කවුන්ට් එකක් දෙනවා ක්‍රෙඩිට් කාඩ් වලට...අපි අනුරාධපුරේ ගිහින් හිටියේ හෙරිටේජ් කියලා හොටෙල් එකක.හොටෙල් එකනන් අප්සෙට්..අපෝ..ඒකෙත් දුන්නා...අපි ක්‍රෙඩිට් කාර්ඩ් වලට නෙමෙයි නිසා 40% හම්බුනා...එහෙම දෙන හොටෙල්ස් පොඩ්ඩක් හොයලා බලන්න..මම ගිහින් තියෙන හොඳ හොටෙල්ස් ටිකක් කියන්නන්...පොඩ්ඩක් ගාන හොයලා බලන්න...කතරගම මන්දාරා රොසෙන්,දඹුල්ල කණ්ඩලම,මාළු මාළු,නිලාවැලි බීච්...තව මතක් වෙන විදිහට කියන්නන්...
    ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් නෙමේ මම අහන්නේ...ඔයාට මොකුත් කනෙක්ෂන් තියෙනවද ගණන් අඩු කරලා ගන්න කියලා...:yes:
    හුන්නස් ෆෝල්ස් බැලුවා..ෆුල් බෝඩ් 45ක්...:sorry: