EK Married Club-11

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එන්න..
    එක්වන්න..
    ජනපති සමග රට පෙරට..​

    Mahinda_rajapaksa-2.jpg

    උබ කුනු හබ්බ අහගෙන යන්නෙ මෙ සිරිකොතෙ පොස්ටර් ගහන්න ඇවිත්:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ මොකා උනත් කමක් නැහැ මරාගේ ෆොටෝ නම් දාන්න ලෑස්ති වෙන්න එපා මෙතන.....කෙහෙල්මල...ආවා උස්සන් ගo කබරයාව...:angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Oya nidi naththe moko :rolleyes: awane methana kello ekka mal kadanna horen horen :rofl::P

    නින්ද යන්නෙ නැහැ හලො:D මම හොද උයන් පල්ලා මල් වලට සාත්තු කරලා යන්න ආවෙ
    මම මල් කඩන්නෙ නැහැ බඹරා වගෙ මල් වල රොන් බොනවා විතරයි :rofl::rofl:;)
    :rofl: නැද්ද මන් අහන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ මොකා උනත් කමක් නැහැ මරාගේ ෆොටෝ නම් දාන්න ලෑස්ති වෙන්න එපා මෙතන.....කෙහෙල්මල...ආවා උස්සන් ගo කබරයාව...:angry::angry::angry:
    :rofl::rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නින්ද යන්නෙ නැහැ හලො:D මම හොද උයන් පල්ලා මල් වලට සාත්තු කරලා යන්න ආවෙ
    මම මල් කඩන්නෙ නැහැ බඹරා වගෙ මල් වල රොන් බොනවා විතරයි :rofl::rofl:;)

    :rofl: නැද්ද මන් අහන්නෙ

    :rofl: maru uyanpalla :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :angry::angry::angry: යනවා ඔයි යන්න වැඩක් බලන්...මෙතන ඉන්න උන් එකෙක්ට වත් දෙන්නේ නැහැ.... උස්සගෙන ආවේ මෙතන....දුප් යන්න...:angry::angry:
     
    Dec 8, 2014
    129
    8
    0

    :angry::angry::angry: යනවා ඔයි යන්න වැඩක් බලන්...මෙතන ඉන්න උන් එකෙක්ට වත් දෙන්නේ නැහැ.... උස්සගෙන ආවේ මෙතන....දුප් යන්න...:angry::angry:

    පොඩ්ඩක් හිටපං මචං කෑගහන්නේ නැතුව..
    මිනිස්සු නිකම්ම ඇත්ත දකින්නේ නෑ.. එක අපි පෙන්නන්න ඕනේ.. මම මේ රටට ආදරෙයි.. මට ඕනේ රටට ආදරේ කරන හැමෝටම ඒ මාවත පෙන්වන්න...
    උබත් ලෑස්ති වෙයං රට වෙනුවෙන් උබේ යුතුකම් කොටස ඉෂ්ට කරන්න..
    :yes::yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුදුම කරුමයක් නෙහ් මේක...කිරියේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ..ගොන් හරක්ට කඩේ යනවා...ඒ පාර මෙතනටත් ඇවිත්...

    යනවකෝ ඔයි යන්න....අම්මපා මේ කඩේ යන උන්ට ගැරප්පුවකින් මුළු ඇගටම ඇනලා හිල් වලට ගම්මිරිස්සුයි ලුණුයි කලවම් කරලා දාලා මැරිලා යන්ට අරින්න ඕන..ඔව්..:angry::angry: