මේ මොකා උනත් කමක් නැහැ මරාගේ ෆොටෝ නම් දාන්න ලෑස්ති වෙන්න එපා මෙතන.....කෙහෙල්මල...ආවා උස්සන් ගo කබරයාව...

සුභ උදෑසනක් ජනතාවෙනි......
මටනං අද මහා අසරණ හැඟීමක් හිතට දැනෙනා දිනයකි.....
පලවෙනි කාරණේ - සෑහෙන බලාපොරොත්තු, ආසාවන් හිතේ තියාගෙන අපේ නෝනා ඊයේ වෙකන්සි එකක සෙකන්ඩ් ඉන්ටවිව් ගියා..... ඒත් තාම එකෙන් උත්තරයක් නෑ....... ඊයේ තරං එයා මානසිකව වැටිච්චි දවසක් මම මිට කලින් දැකලම නෑ.....
දෙවෙනි කාරණේ - දුවට තාමත් උණ..... ඊයේ බෙහෙත් ගත්තා ආයෙත්..... අද උදේ පාන්දරත් තදටම උණ..... අද දූගේ මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එක....... ඒත් කෙල්ල ගෙදර....... මගේ පපුව පිච්චිලා ගියා උදේ නැගිටලා කිරි පොවද්දී කියනවා තාත්ති අද ඇවිත් බලන්නලු බබා සැන්ටා ගෙන් තෑගි ගන්න හැටි........ කඳුළු පිරුණා ඇස් දෙකට....... වයිෆ් තවත් අප්සට් දුව අසනීප හින්දා.....
තුන්වෙනි කාරණේ - මටත් අසනීපයි..... මුළු ඇඟම රිදෙනවා තලලා වගේ.......
දුවටයි සන්ජියටයි බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි නේද?පුලුවන්නන් වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක් බොන්න...ඇත්තටම පුදුම සහනයක් එන්නේ..අපි කම්මැලියිනේ ඒවා බොන්න..ඒත් පොඩ්ඩක් ට්‍රය් කරල බලන්න...චූටි දෝණිටත් දෙන්න...දේදුනුට ඉක්මනින් ඉන්ටර්වීව් ගිය තැනින් හොඳ රිප්ලයි එකක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා...
පිරිටන් කුප්පිය එක්ක වතුරට වැටෙන්න පූස් ප්‍රහාරයක්...
![]()

දුවටයි සන්ජියටයි බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි නේද?පුලුවන්නන් වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක් බොන්න...ඇත්තටම පුදුම සහනයක් එන්නේ..අපි කම්මැලියිනේ ඒවා බොන්න..ඒත් පොඩ්ඩක් ට්‍රය් කරල බලන්න...චූටි දෝණිටත් දෙන්න...දේදුනුට ඉක්මනින් ඉන්ටර්වීව් ගිය තැනින් හොඳ රිප්ලයි එකක් ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා...
![]()
ස්තුතියි අක්කේ.....
ඩොක්ට ශ්‍රීලාල් ට ඊයේ පෙන්නුවා අක්කේ.... බෙහෙත් ඔක්කොම වෙනස් කරා..... එයාටත් සෙම් අමාරුව.... කන රිදෙනවා කියලා තමා කියන්නේ..... ඩොක්ට කිව්වා සෙම් අමාරුව කියලා..... මමනම් එව්වා බිලා ආවේ එනකොටත්......
අනේ පව් චූටි පැටියා.අපිට කනේ කැක්කුම ආවත් කොච්චර අමාරුද?..ඉක්මනට සනීපවෙයි මල්ලි...බයවෙන්න එපා..බෙහෙත් ටික හරියට දෙන්න...
අනිවා ඕකි දන්නේ හාල් සේරු දෙකක විතර බත් ගිලලා නිදාගන්න විතරයි.Thadichchi dena begeth poddita denna epa.sanjiyo...oya mala kolama danna.deyak na![]()

Thadichchi dena begeth poddita denna epa.sanjiyo...oya mala kolama danna.deyak na![]()

අනිවා ඕකි දන්නේ හාල් සේරු දෙකක විතර බත් ගිලලා නිදාගන්න විතරයි.![]()

අනිවා ඕකි දන්නේ හාල් සේරු දෙකක විතර බත් ගිලලා නිදාගන්න විතරයි.![]()

eka gilala jogging karanawa kiyala dangalanawa 
අනිවා ඕකි දන්නේ හාල් සේරු දෙකක විතර බත් ගිලලා නිදාගන්න විතරයි.![]()

ත්‍රෙඩ් දෙකක් විතර දාලා තමා මේපාර කිරියෙන් යන්නේ..![]()

eka gilala jogging karanawa kiyala dangalanawa
![]()

ත්‍රෙඩ් දෙකක් විතර දාලා තමා මේපාර කිරියෙන් යන්නේ..![]()