EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා කෙල්ල හරි අපහසුවෙන් ඉන්නේ...... උණ අඩුවෙන්නේ නෑනේ අයියේ...... දැනුත් උන කියලා අම්ම කිව්වා........ :(:(
    නාහෙට දාන්න මොකවත් බෙහෙතක් දුන්නේ නැද්ද, නේසල් ඩ්‍රොප් එකක්....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකෙ ඉන්න මහ එව්වොත් එකයි..පොඩි එව්වොත් එකයි..වචනයක් කියන්න බෑ හබ්බ කියවන්නේ..:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකෙ ඉන්න මහ එව්වොත් එකයි..පොඩි එව්වොත් එකයි..වචනයක් කියන්න බෑ හබ්බ කියවන්නේ..:baffled:
    එතකොට එකීල.......:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේකෙ ඉන්න මහ එව්වොත් එකයි..පොඩි එව්වොත් එකයි..වචනයක් කියන්න බෑ හබ්බ කියවන්නේ..:baffled:

    ඇයි අක්කේ..කව්ද ඔයාට මොනවද කිව්වේ....:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකීලා ටික විතරයි හොඳ..:yes::love:
    අනෙ අම්මේහ් ඔව්.......හරීරීම හොදයි වෙන නැත්තං....නිදා ගත්ත ම
    නිදා ගන්නෙත් හැබැයි අර සිද්ධාර්ථ ගෝතම ගේ නිළියො නිදා ගත්ත වගේ...
    දක් මිටි ක කා, කුණු කෙළ පෙර පෙර, ගොරන ගොරව, *කෙන් දුං දාගෙන නිදා ගන්නේ.......:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:එහෙම තමයි මල්ලි චූටි පැටව් ලෙඩ වුනාම..එයාලට වඩා දුක අපිට..:love::(

    සෑහෙන්න හීන දැක දැක හිටියේ අද මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එකට යන්න...... ඒත් කෙල්ලට යනවා තියා හිටගන්නවත් පන නෑ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනෙ අම්මේහ් ඔව්.......හරීරීම හොදයි වෙන නැත්තං....නිදා ගත්ත ම
    නිදා ගන්නෙත් හැබැයි අර සිද්ධාර්ථ ගෝතම ගේ නිළියො නිදා ගත්ත වගේ...
    දක් මිටි ක කා, කුණු කෙළ පෙර පෙර, ගොරන ගොරව, *කෙන් දුං දාගෙන නිදා ගන්නේ.......:baffled:

    දවල්ට කන්න කලින් මේක දැක්කනම් අද කන්නත් නෑ දවල්ට එහෙනං......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ සංජියා....
    උන පැරසිටමෝල වලින් බහින්නේ නැත්තං ඩොක් ගෙන් අහල මෙෆනමික් ඇසිඩ් හරි ඉබියුප්‍රෝෆේන් හරි දීපං...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෑහෙන්න හීන දැක දැක හිටියේ අද මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එකට යන්න...... ඒත් කෙල්ලට යනවා තියා හිටගන්නවත් පන නෑ.......
    අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු.....
    අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
    මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....