නාහෙට දාන්න මොකවත් බෙහෙතක් දුන්නේ නැද්ද, නේසල් ඩ්‍රොප් එකක්....අනේ මන්දා කෙල්ල හරි අපහසුවෙන් ඉන්නේ...... උණ අඩුවෙන්නේ නෑනේ අයියේ...... දැනුත් උන කියලා අම්ම කිව්වා........![]()
නාහෙට දාන්න මොකවත් බෙහෙතක් දුන්නේ නැද්ද, නේසල් ඩ්‍රොප් එකක්....අනේ මන්දා කෙල්ල හරි අපහසුවෙන් ඉන්නේ...... උණ අඩුවෙන්නේ නෑනේ අයියේ...... දැනුත් උන කියලා අම්ම කිව්වා........![]()
එක්ක යන්න හදන්නේ අක්කේ.......
බෙහෙත් ටිකෙන් චූටි දෝණිට ඉක්මනටම සනීප වෙයි...

නාහෙට දාන්න මොකවත් බෙහෙතක් දුන්නේ නැද්ද, නේසල් ඩ්‍රොප් එකක්....

එතකොට එකීල.......මේකෙ ඉන්න මහ එව්වොත් එකයි..පොඩි එව්වොත් එකයි..වචනයක් කියන්න බෑ හබ්බ කියවන්නේ..![]()

බෙහෙත් ටිකෙන් චූටි දෝණිට ඉක්මනටම සනීප වෙයි...
![]()
මේකෙ ඉන්න මහ එව්වොත් එකයි..පොඩි එව්වොත් එකයි..වචනයක් කියන්න බෑ හබ්බ කියවන්නේ..![]()

එතකොට එකීල.......![]()

මේකෙ ඉන්න මහ එව්වොත් එකයි..පොඩි එව්වොත් එකයි..වචනයක් කියන්න බෑ හබ්බ කියවන්නේ..![]()

ඔලුව විකාරයි අක්කේ......
එහෙම තමයි මල්ලි චූටි පැටව් ලෙඩ වුනාම..එයාලට වඩා දුක අපිට..

එකිලා ඉතින් වචනයක් කිව්වා ගමන් ගම පෙරලගෙන දුවනවානේ ආයේ එන්නේ නෑ මම කියාගෙන........![]()

ඇයි අක්කේ..කව්ද ඔයාට මොනවද කිව්වේ....![]()
ඔයා බබා..
අනෙ අම්මේහ් ඔව්.......හරීරීම හොදයි වෙන නැත්තං....නිදා ගත්ත මඑකීලා ටික විතරයි හොඳ..![]()

එහෙම තමයි මල්ලි චූටි පැටව් ලෙඩ වුනාම..එයාලට වඩා දුක අපිට..
![]()
අනෙ අම්මේහ් ඔව්.......හරීරීම හොදයි වෙන නැත්තං....නිදා ගත්ත ම
නිදා ගන්නෙත් හැබැයි අර සිද්ධාර්ථ ගෝතම ගේ නිළියො නිදා ගත්ත වගේ...
දක් මිටි ක කා, කුණු කෙළ පෙර පෙර, ගොරන ගොරව, *කෙන් දුං දාගෙන නිදා ගන්නේ.......![]()
ඔයා බබා..
![]()

අපි කෙල්ලට ක්‍රිස්මස් පාටියක් දාමු.....සෑහෙන්න හීන දැක දැක හිටියේ අද මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එකට යන්න...... ඒත් කෙල්ලට යනවා තියා හිටගන්නවත් පන නෑ.......