EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මම ගාව නම් බෙහෙත් තියෙනවා..... ආයේ මේ ත්‍රෙඩ් එක දිහා ඈහැක් ඈරලා නොබලන්න දෙන්නේ වැඩේ...... :P

    මේකට ආවොත් දෙමු..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මේකට විතරක් නෙවේ පල්සර් ක්ලබ් එකට ආවත් හිගන්න ..... ඌවා කරවලා යවමු හොදට....... :P

    වරෙන්කෝ හෑව් හීව් ගාගෙන..:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :dull: කියලා වැඩක් නෑ..... මේන් පේජ් එක දැක්කහම අප්පිරියයි..... මම මේ පිස්සු බඩියා හයිව් කියාගෙන මේකට එනකම් ඉන්නේ ඌට @^%*&(@^&(@*&@) :growl:
    :lol::lol::lol::lol:
    මම මේ ත්‍රේඩ් එක කියවනවා උට්ටනේ.. මං මේකට එන්නෙ නැත්තෙ සන් බෝයි කැමති නැති නිසා මං මේකට එනවට.. ඌ මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා ඉස්සර හිටන්..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වරෙන්කෝ හෑව් හීව් ගාගෙන..:frown:
    මං ෆන් එකට බං දාන්නෙ.. දේශපාලන ත්‍රේඩ් වලට මං ඕක දාදා ගියා.. කරන්න දෙයක් නැතිකමට.. අන්තිමේ එක එකා ත්‍රේඩ් දාන්න ගත්තනේ හයිව් හයිව් කියලා..:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol:
    මම මේ ත්‍රේඩ් එක කියවනවා උට්ටනේ.. මං මේකට එන්නෙ නැත්තෙ සන් බෝයි කැමති නැති නිසා මං මේකට එනවට.. ඌ මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා ඉස්සර හිටන්..:(

    මං ෆන් එකට බං දාන්නෙ.. දේශපාලන ත්‍රේඩ් වලට මං ඕක දාදා ගියා.. කරන්න දෙයක් නැතිකමට.. අන්තිමේ එක එකා ත්‍රේඩ් දාන්න ගත්තනේ හයිව් හයිව් කියලා..:lol:

    නෑ.. ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්..
    දැන් එහෙනම් නතර කරපං.......
    මේකේ ඇති.........:nerd::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol:
    මම මේ ත්‍රේඩ් එක කියවනවා උට්ටනේ.. මං මේකට එන්නෙ නැත්තෙ සන් බෝයි කැමති නැති නිසා මං මේකට එනවට.. ඌ මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා ඉස්සර හිටන්..:(

    :oo: මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ දාගෙන ඉන්න උන් නම් ඉන්න බව දන්නවා අපි කොහොමත්...... :yes:

    සනා අකමැති උඹ එනවට.....?? ඒ මොකෝ..... ?? :rolleyes: හිටුකෝ ආවහම අහලා බලන්න...... :D
     
    kingdewi

    Well-known member
  • :lol::lol::lol::lol:
    මම මේ ත්‍රේඩ් එක කියවනවා උට්ටනේ.. මං මේකට එන්නෙ නැත්තෙ සන් බෝයි කැමති නැති නිසා මං මේකට එනවට.. ඌ මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා ඉස්සර හිටන්..:(

    මං ෆන් එකට බං දාන්නෙ.. දේශපාලන ත්‍රේඩ් වලට මං ඕක දාදා ගියා.. කරන්න දෙයක් නැතිකමට.. අන්තිමේ එක එකා ත්‍රේඩ් දාන්න ගත්තනේ හයිව් හයිව් කියලා..:lol:

    ආ බඩියෝ ..කොහොමෙයි ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් එහෙනම් නතර කරපං.......
    මේකේ ඇති.........:nerd::frown:
    දැන් ඉවරයි..:yes:

    :oo: මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ දාගෙන ඉන්න උන් නම් ඉන්න බව දන්නවා අපි කොහොමත්...... :yes:

    සනා අකමැති උඹ එනවට.....?? ඒ මොකෝ..... ?? :rolleyes: හිටුකෝ ආවහම අහලා බලන්න...... :D
    දන්නෙ නැහැ බං.. ආවොත් ඌ මට කුප්ප කතා කියනවා..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මං ෆන් එකට බං දාන්නෙ.. දේශපාලන ත්‍රේඩ් වලට මං ඕක දාදා ගියා.. කරන්න දෙයක් නැතිකමට.. අන්තිමේ එක එකා ත්‍රේඩ් දාන්න ගත්තනේ හයිව් හයිව් කියලා..:lol:
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හොඳින් මචන් ..
    මේ දැනුත් උඹ දාපු ත්‍රෙඩ් එකකින් බාපු සින්දු වගයක් අහන ගමන් :):)
    සිංදු දැමිල්ලත් එපා උනා බං.. අදත් එකක් දැම්මා වේස කලටිපොල් ත්‍රේඩ් නිසා ඒක හොයන්නවත් නැතිව ගියා..:(

    දැන් ඔන්න බලපං හයිව් නවත්තපු ගමන් කලටිපොල් එනවා..
    ත්‍රේඩ් එකක් දාන්න හිතෙන්නෑ බං.. එපා වෙනවා හුට්ට..