ඔයා වගේ හැමෝම නෑ...මිස්ටර් ඌරා ජ්![]()
ටියුබ් ලයිට් තවම පත්තු වෙලා නෑ..... පව්...... 
ඔයා වගේ හැමෝම නෑ...මිස්ටර් ඌරා ජ්![]()
ටියුබ් ලයිට් තවම පත්තු වෙලා නෑ..... පව්...... 
Toshiba 2Yrs Warranty. WD 5Years Warranty සෙට් එකක් එනවා හැබැයි ගණන්.......
හරි මම හෙට කෝල් එකක් දෙන්නම්කෝ.....
තෝ ඔය හාඩ් එක ගන්නේ වැල ස්ටෝරේජ් එකක් විදිහටනේ....?? එක්ස්ටර්නල් එකක් ගනින් එහෙම නම්......
![]()

ඔව් ඔව් අපේ අලි පැටියා සන්බෝයියා තමයි...මොකක්?මගෙ බඩිය පැටියට මේ ඌරායි,කිබුලයියයි බැන්නා...අඩෝ....මේකේ චණ්ඩි ඉන්නවද අපිට වැඩිය???![]()
අ.නි.වැ.බ.ය.ගෑ.ය.

තෝ අර මොකක්ද අමන වැඩක් දාපු වෙලාවේ කට්ටියම බැන්නා තමා.......
මේකේ ඉන්නේ හොද වැදගත් කොල්ලෝ සෙට් එකක්..... ආ තව එකම එක වැදගත් කෙල්ලෙකුයි.... තඩි නාකිච්චියෙකුයි..... තම්බි කෙල්ලෙකුයි (Not Confirm) ඉන්නවා.......
![]()

තෝ අර මොකක්ද අමන වැඩක් දාපු වෙලාවේ කට්ටියම බැන්නා තමා.......
මේකේ ඉන්නේ හොද වැදගත් කොල්ලෝ සෙට් එකක්..... ආ තව එකම එක වැදගත් කෙල්ලෙකුයි.... තඩි නාකිච්චියෙකුයි..... තම්බි කෙල්ලෙකුයි (Not Confirm) ඉන්නවා.......
![]()

නෑ අපේ ගෙදර අලි ඇත්තු නෑ..ඉන්නේ මිනිස්සු විතරයි...![]()

අනේ මට වැරදුනා ..ඔවු ඔවු ඔයා හැර ඔක්කොම ඉන්නේ මිනිස්සු තමයි ..
ඔයා විතරයි මැමත්![]()


hot.....akka hot hinda eka balance wela yanawa![]()






හයි ක්ලාස්..
අඩෝ බලාපං මං දාපු පරණ ත්‍රේඩ්.. උඹලට කිති කැවෙයි.. තොපි අපි දාන ත්‍රේඩ් කියවන්නෙ නෑනෙ..
ඇඩ්මින් අයියා උස්සයිද දන්නෑ බං..
ඌ ෆුල් ගාඩ් පිට ඇත්තෙ නේ..?
හයි ක්ලාස් කියලා කතාවක් නෑ.... තත්වේ බේරගෙන ඉන්න උන් සෙට් එකක්.....
මේන් පේජ් එකේ තියෙනවා දැක්කොත් අනිවා කියවනවා බං..... රිප්ලයි එකකුත් අනිවා දානවා..... වෙලා තියෙන්නේ මේකේ මේන් පේජ් එකේ උඩ යන්නේ ජංගි සහිත ත්‍රේඩ් විතරනේ......
GT යා මන් දැක්කා ආන් බයික් එකක් පැදගෙන ගියා නුගේගොඩ...... 
ඉතිං ඩෝ වැදගත් පිංතූර වගයක්නේ දැම්මෙ..

කොල්ලෝ???කෝ? කොහෙද?අනික වැදගත්???කෝ කෝ කෝ? කෝ?මම මේකේ නැතිවෙලාවට ඇවිත්,දාන පෝස්ටුත් ඩිලීට් කරලා යනවද දන්නේ නෑ ඔය කියන කොල්ලෝ...වැදගත්...![]()


තොට මං කියන්නේ නෑ 





රනිදු හේෂාන්....ඉතිං ඩෝ වැදගත් පිංතූර වගයක්නේ දැම්මෙ..

hot.....
me tadichchi.......
උම වගේ ම තඩි, මහත, බෝල වනිතාවක් හොට් වෙනව නම් මලේ උඹේ මොනව හරි අවුලක් ඕයි!!!!![]()

මල පයන්න... යකෝ ෆොටෝ ෆිල්ම් සහ ඩොකියුමෙන්ට්‍රි... ඩිලීට් කරන්න බෑ ආයි ඩවුන්ලෝඩ් කරන්න හොයන්න වෙන්නෑ..
5 ඇත්තේ black ඒවට වෙන්නැති. WD blue එකක් තිබ්බනම් ඇති..![]()
අනේ බං ඕවා ගිහින් කියපන් කොණ්ඩේ බැදපු චීනෙක්ට.......
ඩොකියුමෙන්ට්‍රි..... රෙද්ද තමා.......

තොට මං කියන්නේ නෑ
![]()



තේරිලා නෑ තවම......
![]()

මරණවාවාවාවාවාවාවා...![]()
hot.....
me tadichchi.......
උම වගේ ම තඩි, මහත, බෝල වනිතාවක් හොට් වෙනව නම් මලේ උඹේ මොනව හරි අවුලක් ඕයි!!!!![]()

අනේ පල යන්න.....කව්ද තඩිච්චි...මරණවා ඔක්කොම...![]()
