EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මෙහ් පූසෝ.. ඇඩ්වාන්ස් වෝෆෙයා හද්ද ගූ ගොඩක්නේ...:angry:

    Tomb raider එක ගැහුවද හොඳයිද?:rolleyes:

    14179408-mmmain.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහ් පූසෝ.. ඇඩ්වාන්ස් වෝෆෙයා හද්ද ගූ ගොඩක්නේ...:angry:

    Tomb raider එක ගැහුවද හොඳයිද?:rolleyes:
    තෝ මෙතන $%& කරනවා අරහේ කුකුල් ක්ලබ් එකේ මැස්සෙක්වත් නෑ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෝ මෙතන $%& කරනවා අරහේ කුකුල් ක්ලබ් එකේ මැස්සෙක්වත් නෑ :angry:

    මේකෙත් එකෙක්වත් නෑ... :(ආවා ආවා ඕයි පල්සර් ක්ලබ් එකට.. ඒකෙත් එකෙක්වත් නෑනේ...:sorry:

    එලකිරියෙම එවුන් Zombiවෙලා..:( හයිව් එවුන් විතරක් ඉතුරුවෙලා...:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද්ද මේ හයිව් මගුල බන්

    මොන හුයන්නක්ද මන්ද, බලන හැම තැනම හයිව්.....:frown:

    :dull: මම හිතන්නේ අපේ ත්‍රෙඩ් එකේ උන් විතරයි තවම හයිව් හයිව් ගාගෙන අළුත් ත්‍රෙඩ් එකක් ඕපන් නොකර ඉන්නේ...... :yes: :D :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා වෙනවා බන් ත්‍රෙඩ් එකක් ඇතුලට ගියත් එ වගෙ අනෙ මටත් අරින්න අනෙ මටත් අරින්න කිය කිය බෙරිහන් දෙනවා:lol:

    :rofl: කියලා වැඩක් නෑ...... ආව ගමන් අරිනු ලැබේ..... 4 වෙනකම් ඔන්ලයින් ඈරගන්න එන්න....... දවසම ඔන්ලයින් අරිනවා...... & etc..... විකාරයක් ඕයි මේක...... කාලයක් අර TSU ද මොකක්ද පස්සේ ගියා දාන පෝස්ට් වලට ගෙවනවා කියලා..... මේකේ ඉන්නේ එක ක්ලික් එකක් කරලා..... $0.0001 ගානේ හොයලා.... පෝසත් වෙන්න බලාගෙන ඉන්න උන් මිසක්.... අතක් පයක් හොල්ලලා වැඩක් කරලා කීයක් හරි හොයාගන්න හිතන උන් නෙවේ........ :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol::lol::lol::lol:
    මම මේ ත්‍රේඩ් එක කියවනවා උට්ටනේ.. මං මේකට එන්නෙ නැත්තෙ සන් බෝයි කැමති නැති නිසා මං මේකට එනවට.. ඌ මාත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා ඉස්සර හිටන්..:(
    ඈ බොල *කෝ මම කවද්ද මොනවද තොට කිව්වේ...:angry::angry:
     
    Dec 10, 2014
    241
    9
    0
    රජයෙන් දීපු discovery, scooty එහෙම ඕනෙනං මට PM එකක් දාපල්ලා..
    brand new ඒවා 170,000 ගානේ දෙනවා...
    එහෙම පිටිං 70,000ක් ලාභයි..
    ඕන උන් මට කියපං...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ත්‍රෙඩ් එකක තියනවා දාන්න. මේ HIV වසංගතේ එවර උනාම දානවා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මේ ත්‍රෙඩ් එක දිහා ඈහැ දාගෙන ඉන්න උන් නම් ඉන්න බව දන්නවා අපි කොහොමත්...... :yes:

    සනා අකමැති උඹ එනවට.....?? ඒ මොකෝ..... ?? :rolleyes: හිටුකෝ ආවහම අහලා බලන්න...... :D
    ඕකගේ පට්ට පල් බොරු..:angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඈ බොල *කෝ මම කවද්ද මොනවද තොට කිව්වේ...:angry::angry:

    ඔන කෙනෙකුට තෙරෙනවා උබ බඩියා එනවාට කැමති නැහැ කියලා :lol::lol: බබා උක්කුං නොදා හිටපන් කියන දෙයක් උට කෙලින් කියපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: කියලා වැඩක් නෑ...... ආව ගමන් අරිනු ලැබේ..... 4 වෙනකම් ඔන්ලයින් ඈරගන්න එන්න....... දවසම ඔන්ලයින් අරිනවා...... & etc..... විකාරයක් ඕයි මේක...... කාලයක් අර TSU ද මොකක්ද පස්සේ ගියා දාන පෝස්ට් වලට ගෙවනවා කියලා..... මේකේ ඉන්නේ එක ක්ලික් එකක් කරලා..... $0.0001 ගානේ හොයලා.... පෝසත් වෙන්න බලාගෙන ඉන්න උන් මිසක්.... අතක් පයක් හොල්ලලා වැඩක් කරලා කීයක් හරි හොයාගන්න හිතන උන් නෙවේ........ :angry::angry:
    :lol::lol:
    ඔව් තාමත් ඇරො ගන්නවා මාරුවට:lol: