EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි දැන් අලුත් බබා නිසා ප්‍රීතියෙන් උදම් වෙලා ඉන්ට එපයි.....:rofl::love::D
    තව 10 විතර හදනවා නෙහ්...:rolleyes::rolleyes:
    තරියා කැමතියි, නෝනා අකමැතිලු වැඩේට. දැන් වෙන ක්‍රමයක් බලනවා කියල ඉන්නේ.......:rolleyes::rolleyes::rolleyes::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rolleyes::rolleyes: අනේ මන්ද ..ඔය පහල තියෙන ටැග්ස් වලින් වැඩිමනක් මට තේරෙන් නැහැ..මන් අහන්න යන්නෙත් නැහැ අෆ්ෆා....:sorry::sorry:

    මෙකෙ මැරයෙක්ට කියාන් නම්ක් නෙමෙනම් අව්ලක් නැ:cool::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරියා කැමතියි, නෝනා අකමැතිලු වැඩේට. දැන් වෙන ක්‍රමයක් බලනවා කියල ඉන්නේ.......:rolleyes::rolleyes::rolleyes::P

    ආයේ මොනවද වෙන ක්‍රම..අර කිබුල් මාමා කිවුවේ එදා බබා ඉන්නවා බඩේ කියලා....:yes::yes: දැන් එලියට එනකම් කට අරන් ඉන්නයි තියෙන්නේ....ඔයස්....:D:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙකෙ මැරයෙක්ට කියාන් නම්ක් නෙමෙනම් අව්ලක් නැ:cool::rofl:

    නැහැ නැහැ....මේකේ මැරයෝ නැහැ .....:love::D
    මොලේ මොංගල් කොල්ලෙක් ඉන්නවා එච්චරයි.....:yes::yes:

    ehenam ithin aranchi une kohomada kiyala therenawane :P

    :eek::eek: ඒක තමයි මාත් බැලුවේ.....:shocked::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ මොනවද වෙන ක්‍රම..අර කිබුල් මාමා කිවුවේ එදා බබා ඉන්නවා බඩේ කියලා....:yes::yes: දැන් එලියට එනකම් කට අරන් ඉන්නයි තියෙන්නේ....ඔයස්....:D:love:
    යකෝ කට ඇරන් හිටියට වැඩක් නෑ, කටින් නෙමෙයි එලියට එන්නේ.....:baffled::eek::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරියා කැමතියි, නෝනා අකමැතිලු වැඩේට. දැන් වෙන ක්‍රමයක් බලනවා කියල ඉන්නේ.......:rolleyes::rolleyes::rolleyes::P

    එහනම් ඇස් චුටි ....සුදු තාර තෙල් කන එකෙක් තමයි හම්බ වෙන්නේ :P