EK Married Club-11

Dec 10, 2014
241
9
0
අර ☣☣ මඤ්ඤං උයන ☣☣ කියන ත්‍රෙඩ් එක නැගල ගියත් හරි නාකි පෝනියෝ සෙට් එක වල බැහැල ඉන්න ත්‍රෙඩ් එක බලුවෙලාම ගියා නේද බොලව්..
උබලත් මෙන්න මේ පොස්ට් නැතුව පණ අදින ත්‍රෙඩ් එක අත ඇරලා දාල ඒ ත්‍රෙඩ් එකටම පලයව් බොලව්..
උබලට සපෝර්ට් එකක් විදිහටයි බං මං මේක බම්ප් කරන්නේ හරි..
:lol::lol::lol::lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අශ්මි අක්කා මහත නැහැ දෙවියනේ..මේ මෝඩ මාමලා ටික නම් අනේ මන්ද.....ලස්සන කෙනෙක් අයියෝ.....
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අර ☣☣ මඤ්ඤං උයන ☣☣ කියන ත්‍රෙඩ් එක නැගල ගියත් හරි නාකි පෝනියෝ සෙට් එක වල බැහැල ඉන්න ත්‍රෙඩ් එක බලුවෙලාම ගියා නේද බොලව්..
උබලත් මෙන්න මේ පොස්ට් නැතුව පණ අදින ත්‍රෙඩ් එක අත ඇරලා දාල ඒ ත්‍රෙඩ් එකටම පලයව් බොලව්..
උබලට සපෝර්ට් එකක් විදිහටයි බං මං මේක බම්ප් කරන්නේ හරි..
:lol::lol::lol::lol:

:rofl::rofl:කට්ටියම ඉග්නෝර් ලිස්ට් එකට දාලා හින්දා චණ්ඩියා වගේ කියෝනවා නේහ්...:P
 
kingdewi

Well-known member
  • අශ්මි අක්කා මහත නැහැ දෙවියනේ..මේ මෝඩ මාමලා ටික නම් අනේ මන්ද.....ලස්සන කෙනෙක් අයියෝ.....

    අශ්මි ලස්සනයි පොඩි අවුලකට තියෙන්නේ කෙට්ටු වැඩියි වගේ සුට්ටක් ..ඔවු සුට්ටක් :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උයා කෝමද එයයිගේ හොට දැක්කේ ?:P

    :cool::cool: හොරෙන් දැක්කා ෆේස් බුක් එකෙන්....
    මොකක්, මොකද අනුන්ගේ සීනි කිරන්නේ.....:eek:

    එයා මට 1 kg එකකට 100/= දෙනවා.....:D:D:love:
    උයාට මොකෝ එයා මහත උනත් කෙට්ටු උනත්...උයා එයාට කන්න දෙනවැයි අයියණ්ඩි....:eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි දැන් අලුත් බබා නිසා ප්‍රීතියෙන් උදම් වෙලා ඉන්ට එපයි.....:rofl::love::D
    තව 10 විතර හදනවා නෙහ්...:rolleyes::rolleyes:

    :angry: magulak kathaa karanawa babbu witharai adu mata