EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Isawwak na ban.mei tike...ohe thana thana.yanawa
    දෙසැම්බර් නේ ඔහොම යමු. පස්සේ රිලැක්ස් වෙයිනේ.....:cool:
    චෙක් රිටන් වෙනකොට ආයෙත් බඩු බනිස් වෙයිද දන්නේ නෑ.:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකසිතින් තෝ කොහොමද දෙන්නෙකුට සුබ පතන්නේ :P

    එක සිතින් 4-5 දෙනෙකුට ආදරය කරන්න පුලුවන් ගයියට ඕක මොකද්ද..නැද්ද ගයියෝ?:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙසැම්බර් නේ ඔහොම යමු. පස්සේ රිලැක්ස් වෙයිනේ.....:cool:
    චෙක් රිටන් වෙනකොට ආයෙත් බඩු බනිස් වෙයිද දන්නේ නෑ.:baffled:

    Ane manda ban me hukanparuwo.chandarak dapu nisa hena awul ban...eka patta widiha apita balapanawa.denenawa :oo: rata kana ballo economi eka.ekka.sellam kannea
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක සිතින් 4-5 දෙනෙකුට ආදරය කරන්න පුලුවන් ගයියට ඕක මොකද්ද..නැද්ද ගයියෝ?:rofl:
    කාන්තාරයෙන් තෙල් ලිඳකට.....:P:P:rofl:
     
    ඒක නම් ඇත්ත බන්. මොනවායින් මොනව වෙයිද දන්නේ නෑ.:baffled::(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක සිතින් 4-5 දෙනෙකුට ආදරය කරන්න පුලුවන් ගයියට ඕක මොකද්ද..නැද්ද ගයියෝ?:rofl:

    මම එක් කෙනාටයි ආදරෙ කරන්නෙ මගෙ වයිෆ්ට විතරයි නමුත් අනිත් ලදුන්වත් රස විදිනවා
    ආදරය කරන්නෙ නැහැ :rofl::yes: (රස විදිනවා යනු අරක නෙමෙ):angry::angry::angry:
    කාන්තාරයෙන් තෙල් ලිඳකට.....:P:P:rofl:
    :love::love: ආදරෙන් තල්ලු කරනවානම් ලොකාන්තෙන් උනත් පනිනවා:rofl:
    ඔවු ඔවු දැන් මේ උගේ පස්වෙනි කුළුඳුල් ආදරෙලු !:P:P
    :shocked: