EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:මට අද තද වෙන මූඩ් එකක් නැති නිසා බේරුනා කියලා හිතාගන්න...:frown:
    ඔව්....ඔව්......
    (*********************මෙම කොටස ගරු ජීටී මැතිදුන් ගේ අණ පරිදි ඉවත් කරනා ලදී)
    මොකද පහු ගිය දොහෝ ක්ලාන්ත ගතියක් තිබුණනේ....
    ඒක හොද වෙන කොට තද වෙන මූඩ් නැති වෙනවා..........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ බවුවත් නිතරම අල්ලපු ගෙදර බව්වී එක්ක හපාගන්නවා :rofl::P
    :rofl::rofl: මරු
    ;)
    Mei magulata enawata mata gahanna ona ban :yes: umbala mata call karapalla.
    .mama nam aaye enne naa mei utte thread ekata :oo:

    එ මොකො තරින්ද අයියෙ? අපෙන් වරඩහ්ක්වත් උනාද? :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්....ඔව්......
    (*********************මෙම කොටස ගරු ජීටී මැතිදුන් ගේ අණ පරිදි ඉවත් කරනා ලදී)
    මොකද පහු ගිය දොහෝ ක්ලාන්ත ගතියක් තිබුණනේ....
    ඒක හොද වෙන කොට තද වෙන මූඩ් නැති වෙනවා..........

    අයියේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.:growl:..මම හැමදාම කූල් තමයි...:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියා හෙන චන්ඩියාද බන් :shocked::cool:
    යෙප්....
    ඌට මොනව හරි කියල තිබුනොත් අපි ඊට වැඩිය චංඩි වෙනව හරිය.....
    අදින්නේ මල් පිහියෙන් බොකු එලියට..............:angry:
    Mei magulata enawata mata gahanna ona ban :yes: umbala mata call karapalla.
    .mama nam aaye enne naa mei utte thread ekata :oo:
    ඔන්න ඔහේ ඉදිං බං.....
    දන්නේ නැද්ද..හුග කාලෙකට පස්සේ (***********මෙම කොටස ජීටී මැතිදුන් ගේ අණ පරිදි ඉවත් කරන ලදී) ආව නිසා කලන්තේ හොද වෙලානේ...........:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යෙප්....
    ඌට මොනව හරි කියල තිබුනොත් අපි ඊට වැඩිය චංඩි වෙනව හරිය.....
    අදින්නේ මල් පිහියෙන් බොකු එලියට..............:angry:

    ඔන්න ඔහේ ඉදිං බං.....
    දන්නේ නැද්ද..හුග කාලෙකට පස්සේ (***********මෙම කොටස ජීටී මැතිදුන් ගේ අණ පරිදි ඉවත් කරන ලදී) ආව නිසා කලන්තේ හොද වෙලානේ...........:baffled:

    අනෙ අයිඅය අපි අහිංසක මිනිස්සු:cool: