EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:shocked: මම බය උනා හරී...... :lol:
:love::love:

:shocked: අද කලින්ම දොයිද....?? හෙට ඈහැරෙයි එහෙනම් 12ට විතර..... :P

නැහැ මේ අක්කගේ බබා ඇවිත් ඉන්නවා...උදේ පාන්දර කෙල්ල ඇවිත් චුටි අම්මා ගානවා ඇග උඩ නැගලා....මට ඇහැරෙනවා...ඇස්දෙක පියාගෙන හිටියොත් කොන්ඩෙන් අදිනවා....:sorry::sorry:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    good more-ning
    මෙතන ඇඟිලි කීයක් තියෙද?
    4PSqE5V.jpg