EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    hello-kitty-jigsaw-puzzle-1000-pieces-gotochi-map-sanrio-japan-xmas-present-03.jpg


    puso කි දෙනෙක්ද >?
    78 :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබ උදෑසනක් කට්ටිය..පූවෝ/හරිඳුවෝ...පොඩි උදව්වක් කරනවද?පුලුවන්නන්...:love::D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලා අයියා, මිනියා, කිං අයියා, තරිස්, බඩා මාමි, අලි මලයා, ඇතුළු හැමෝටම නොසැහෙන්න ස්තුතියි...... (අනේ කාගේ හරි නමක් මිස් වුනානම් මට දස දහස් වතාවක් සමාවෙන්න......)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිඹුලා අයියා, මිනියා, කිං අයියා, තරිස්, බඩා මාමි, අලි මලයා, ඇතුළු හැමෝටම නොසැහෙන්න ස්තුතියි...... (අනේ කාගේ හරි නමක් මිස් වුනානම් මට දස දහස් වතාවක් සමාවෙන්න......)
    mokatada ban?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේම වේවා..:D දුවට හොඳයි නේද දැන්..

    සැහෙන්න හොඳයි මල්ලි...... බැක්ටීරියා ආසාදනයක් වෙලා තියෙන්නේ....... අද හවස හෝ හෙට ගෙදර එක්ක යන්න පුළුවන් වේවි........ මම අද ඔෆිස් එකට ආවා මේ ටිකේම ආවේ නැති නිසා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියෝ..කාලෙකට පස්සේ..කොහොමද දුවට?මොකෝ පේන්න හිටියෙ නැත්තේ?:)

    බදාදා ඉඳන්ම මමත් හිටියේ හොස්පිට්ල් එකේ.......

    තරහයි ඇන්ටි එක්ක...... නම්බරේ දීලත් තියෙද්දී අපිට ඉතින් කෝල් එකක්වත් නා........ :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    indian hal kali nam danne na nande :( hoyala balannam

    මමත් වැඩිය ඉන්දියන් ඒවා ෆොලෝ කරන්නේ නෑ..ඒත් මේ කතාව හරිම ලස්සනයි..හොඳ අයිතිහාසික ස්ටොරි එකක්...