EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
mahath wenne tyroid adu wela wennath puluwan

ටුත් පික් එකකින් කකුල් වලට අතට ඇනලා ඇහුවා දැනෙනවද කියලා....තව මොකක්ද එකකින් කොන්ද තද කළා...කකුල් වලට අත් වලට තට්ටු දැම්මා....අවුලක් නැහැ කිවුවා...එත් ජොයින් පෙන්ස් තියෙනවා මට හිතා ගන්න බැහැ...උදේට එක්සයිස් කරන එක පවා නැවැත්තුවා...හිතා ගන්න බැරි විදිහට බරත් වැඩි වෙලා....දැන් මහත් වෙලා.මන් මහත් වෙන්නේ හේතුවක් නැතිව...ඩොක්ටර් කියනවා කෙට්ටු වෙන්නලු...:dull::dull: නොකා ඉදලා ගැස්ටික් වැඩිත් වෙලා.ඒක පාරටම 55 තිබුන බර 70 වෙනකම් වැඩි වෙලා..:dull:.මොකක් හරි අවුලක් තියෙනවා....බලමු දුන්නා ටෙස්ට් 5 විතර කරන්න..ඒ ටික කරන් එන්න කිවුවා...:rolleyes::rolleyes:

අපේ අම්මටත් තිබුනා ඔහොම අවුලක්...අනේ මන්ද ගොක්කොළ වගේ මට....:dull::dull: :(:(
මැරෙන්න ලගයි....:yes::yes:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Puwaa sudoo...kohomada pattoo...ko ada kattiya?:love::D

    Zsi7Aln.jpg