EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Puwaa sudoo...kohomada pattoo...ko ada kattiya?:love::D

සැන්දෑ අහස වගේ සැරසිලා ගියාට කවුරුත් ඇවිත් නැති උනොත් සේටමොලට ෆට්ට.....හික්ස්.....:lol::lol: කොහොමද කිබුල් පවුල විතරක් උනොත්.....:rolleyes::rolleyes::rolleyes:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ....සුදු මැණිකේ...........:love::love::love::D

    :shocked::shocked::shocked: ගයාන් අයියේ ඒ මොකද????

    ඔයා කොහෙද ඉන්නෙ එතනට මම එනවා අපායට උනත් ඔයත් එක්ක එනවා නංගෝ:love::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා කොහෙද ඉන්නෙ එතනට මම එනවා අපායට උනත් ඔයත් එක්ක එනවා නංගෝ:love::yes:

    අනේ වාසනාවන් අයියේ......:D:D යමු යමු...සේටාර් එකම එහෙදි සෙට් වෙලා සේටමොලක් තියමු...කොහොමද....අපායෙත් එළකිරි සෙට් ඒක බැස්සම...කට්ට්ය ඩ්ම් වෙලා ඉදියි...:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ වාසනාවන් අයියේ......:D:D යමු යමු...සේටාර් එකම එහෙදි සෙට් වෙලා සේටමොලක් තියමු...කොහොමද....අපායෙත් එළකිරි සෙට් ඒක බැස්සම...කට්ට්ය ඩ්ම් වෙලා ඉදියි...:lol::lol:
    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :(:( මොකද අයියේ ඔයා බොරුවට හිනා වෙන්නේ

    ඔයා කියපු එකට හිනා ගියා:yes: අපායටත් සෙට් බස්සන්න කතාව :lol: එකත් හම්පඩ නාකි:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා කියපු එකට හිනා ගියා:yes: අපායටත් සෙට් බස්සන්න කතාව :lol: එකත් හම්පඩ නාකි:love:

    ඔයස්...කොහොමද එළකිරි MC ඒක අපායට බැස්සම......අනික කිබුළා අයියා උනත් උදව් කරයි නෙහ් යම තුමාට..දත් ගලවයි වැරදි කල උන්ගේ බර බර ගාලා....අපේ සෙටාර් එකට යම උනත් එක පයින් කැමති වෙනවා....ඔයස්.....:lol::lol::lol:

    ඒක නෙමේ ඔයාට මොනවද පුළුවන් එහෙ ගිහින් කරන්න.....:eek::eek: ඔයා ඔටුවෙක් උස්සන් එන්නෙයි එහෙ ඇන්න යන්ට???:eek::eek:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයස්...කොහොමද එළකිරි MC ඒක අපායට බැස්සම......අනික කිබුළා අයියා උනත් උදව් කරයි නෙහ් යෑම තුමාට..දත් ගලවයි වැරදි කල උන්ගේ බර බර ගාලා....අපේ සෙටාර් එකට යම උනත් එක පයින් කැමති වෙනවා....ඔයස්.....:lol::lol::lol:

    ඒක නෙමේ ඔයාට මොනවද පුළුවන් එහෙ ගිහින් කරන්න.....:eek::eek: ඔයා ඔටුවෙක් උස්සන් එන්නෙයි එහෙ ඇන්න යන්ට???:eek::eek:

    මම ඔයාලව බලා ගන්නවා :love: දතලාට දෙමු කපන කොට එවා :lol: ඔටුච්චියෙක් අරන් යමු උදෙට ටි එකට කිරි ගන්න අපායෙ දෙන්නුන්ගෙන් කිරි එන්නෙ නැහැලු:lol: බස් එක රත්නෙගෙන්
    ලේ උරා බොන්න කින් අයියා:(:lol: තරියා ව ගමු යම පල්ලට :lol: රිදෙයි :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    avatar312790_52.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම ඔයාලව බලා ගන්නවා :love: දතලාට දෙමු කපන කොට එවා :lol: ඔටුච්චියෙක් අරන් යමු උදෙට ටි එකට කිරි ගන්න අපායෙ දෙන්නුන්ගෙන් කිරි එන්නෙ නැහැලු:lol: බස් එක රත්නෙගෙන්
    ලේ උරා බොන්න කින් අයියා:(:lol: තරියා ව ගමු යම පල්ලට :lol: රිදෙයි :sorry:

    ෆට්ටයි අයියේ.....මට හිනා ගිහින් බඩ රිදෙනවා....හෆොයි....:lol::lol:

    උයා මාව බලාගන්නවද??? :eek::eek: අනේ වාසනාවන්....:D:love:

    අනේ පව් හලෝ තරි අයියා....:sorry::sorry::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයස්...කොහොමද එළකිරි MC ඒක අපායට බැස්සම......අනික කිබුළා අයියා උනත් උදව් කරයි නෙහ් යම තුමාට..දත් ගලවයි වැරදි කල උන්ගේ බර බර ගාලා....අපේ සෙටාර් එකට යම උනත් එක පයින් කැමති වෙනවා....ඔයස්.....:lol::lol::lol:

    ඒක නෙමේ ඔයාට මොනවද පුළුවන් එහෙ ගිහින් කරන්න.....:eek::eek: ඔයා ඔටුවෙක් උස්සන් එන්නෙයි එහෙ ඇන්න යන්ට???:eek::eek:
    ඔයාල සේරම අපායට යන්න, මම එන්නේ නෑ. මම දිව්යලෝකෙට යන්න ඉන්නේ....:cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සැන්දෑ අහස වගේ සැරසිලා ගියාට කවුරුත් ඇවිත් නැති උනොත් සේටමොලට ෆට්ට.....හික්ස්.....:lol::lol: කොහොමද කිබුල් පවුල විතරක් උනොත්.....:rolleyes::rolleyes::rolleyes:
    ane pala kelle.....:lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ane pala kelle.....:lol::lol:

    ආ...බොන්සායි මලේ....:lol::lol::lol:
    උයයි කිබුල් අයියයි, කිබුල් අක්කයි.දුවයි පුතයි..තව අර හාවෝ දෙන්නයි.තාරාවෝ දෙන්නයි....විතරයි...සේටමොලට ජයවේවා!!!!:lol::lol::lol:
    :(:( මේ බැන්නොත් මාව බේරාගන්නවැයි?????? :sorry::sorry: