දැන් කෑම එක ගැන ගෙවල් වල උන්දලා ගේ කමෙන්ට්ස් දාපල්ලකෝ මගේ චිත්තප්රීතිය උදෙසා.........බත් ටික කාලා කකුළු අණ්ඩ කන්න බෑලු..... ඒක ඉතින් මගේ බඩේ......
![]()
දැන් කෑම එක ගැන ගෙවල් වල උන්දලා ගේ කමෙන්ට්ස් දාපල්ලකෝ මගේ චිත්තප්රීතිය උදෙසා.........බත් ටික කාලා කකුළු අණ්ඩ කන්න බෑලු..... ඒක ඉතින් මගේ බඩේ......
![]()
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....![]()
මිනි අයියා කිව්වා..උඹ මහත් වෙලා..එක අතක් කෙට්ටු වෙලා කියලා...


ගින්දර වගේ තියනවා.. 
මං තිතටම තියාගෙන හිටියේ බයික් එක.
ආයි පදින්න හම්බවෙයිද දන්නෑ කාලෙකට....
ඊළඟ පාර සෙට් වෙමු..මිනි අයියා කිව්වා..උඹ මහත් වෙලා..එක අතක් කෙට්ටු වෙලා කියලා...
![]()


එකෙක් කලින්ම හරහට යන්න හිටිය. ඌව දොයි කරා. යද්දි ඇහැරිල අහනව කොහෙද ඉන්නෙ මොකද උනේ කියලඅනිත් උන් කිසි අව්ලක් නෑ
![]()
පල පල වල් පූවා 
ඔහ් තරි අයියද

පිළිවෙලට දාපල්ලා.....සුප් එකයන පිළිවෙලට දාපල්ලා.............
සුප් එකේ පීනමින් ඉන්න ඉස්සා......
බාබකිව් එකපෝර්ක් පෙති-ඔන් බාබකිව් ග්රිල් & ඔන් ප්ලේට් විත් බාබකිව් සෝස්දිවා ආහාරය
ඩෙවල්ඩ් කජු
ගිසාර්ඩ්
මාළු පොති
තන්දූරි චිකන්
තන්දුරි චික්න සමග බර්ගර් බන්ස්
කකුලුවන්, කොස් සුදු පොල් සමග ප්ලේට් එක
අතුරුපසචීස් කේක්
වටලප්පන්
චීස් කේක් එක දැකල ඇඬුනා
ඇයි යකෝ අරක්කු මේ තරම් කුරිරු ? 
ගෙවල් වල ඇත්තන් ගේ කමෙන්ට්ස් කියපල්ලා......
කෑම එක අවුලක් වෙලා තිබුණේ නෑ නේ..............
තරි අයියේ..අරක පරිස්සමට සුරක්ෂිතව තියෙනවා..ඊළඟ එකට...![]()

තෝ එක කුකුලා දෙන්නෙක්ට වික්ක නේද ? හැමනියන් ! 
ඊයේ පාරේ වාහන අඩු හින්දා හොඳා....... සුදු පටි අන්කල් ලා හිටියනම් බඩු තමා......![]()

කෝ නැද්ද කකුළුවෝ එහෙම ෆොටෝ කෑළි......????


මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි![]()


ඇයි ඊයේ ගිය නැතෙයිදවල් කෑම, කකුළුවෝ ,චීස් කේක්, වටලප්පන් මට හිමි නැති වුයේය![]()

තෝ එක කුකුලා දෙන්නෙක්ට වික්ක නේද ? හැමනියන් !
![]()
ඔයයි මිනි අයියයි බෝතල් දෙකක් ගෙන්න කිව්වා..එකක් බිව්වා..එකක් ඉතුරු වුනා..ඉතුරු එක ඊළඟ එකට..
මම ගෙනාව ජින් එකෙත් කොටේ ඇති ඊළඟ කොක්ටේල් එකට...
කිම්බුලයියේ කොක්ටේල් ඒකත් පට්ට ආ...
මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි![]()
හප්පටසිරි මක් වෙලාද? බයික් එකේවත්ද?
පොඩ්ඩක් ඇලට් එකක් දාන්න ඕක ෂේප් වෙයි..![]()
තාත්තා බයික් එක ස්ටාර්ට් කරගන්න බැරිවෙලා කිහිලිකරුවෙන්ම ගිහිල්ලා අතපත ගාලා ලෙඩේ හොයාගෙන ස්ටාර්ට් කරල දුන්නා..
සද්දෙ ඇහෙද්දි පපුව හෝස් ගාලා යනවා අප්පා..ගින්දර වගේ තියනවා..
මං තිතටම තියාගෙන හිටියේ බයික් එක.
ආයි පදින්න හම්බවෙයිද දන්නෑ කාලෙකට....
![]()


එකක් දෙන්නෙක්ට වික්කේ නැත...ඔයයි මිනි අයියයි බෝතල් දෙකක් ගෙන්න කිව්වා..එකක් බිව්වා..එකක් ඉතුරු වුනා..ඉතුරු එක ඊළඟ එකට..
මම ගෙනාව ජින් එකෙත් කොටේ ඇති ඊළඟ කොක්ටේල් එකට...
කිම්බුලයියේ කොක්ටේල් ඒකත් පට්ට ආ...
![]()

ඉක්මනින් හොදවෙයි ...no වොරිස්....![]()

ඔව් බන් බීපු ත්රී වීල් කාරයෙක් එකපාරටම රේස් කරගෙන පාරට දාල ඌට ලයිසන් ඉන්ෂුවරන්ස් වත් නෑලු ...රෙපගේ බයික් එක කුඩුලු..මුට වැඩි awlak නෑලු කකුලේ ලොකු තුවාලයක් සහ අල්ලේ තුවාලයක් ලු...ත්රී වීල් කාරය රිමාන්ඩ් ලු ..යන්න ඕන බන් හවස බලන්න
