EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek:
    උඹ සිංහල සිනමාව ගැන අප්ඩේට් නැතෙයි?

    :no: ඈත්තෙන්ම අපි ජාත්‍යන්තර සිනමාවේ 3D වර්ගය ගැන තමා දැන් නම් අප්ඩේට් තියෙන්නේ...... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැතෙයියි?
    වැරදිලා :rofl:

    :lol:
    පොඩි උදවුවක් කරපං පුවෝ. කතා වෙච්ච එවුන්ට මම කීවා කියලා මෙන්න මෙහෙම කියපං.

    මට වයස 28යි. කතා වෙච්ච එවුන් අවුරුදු 40 වෙනකං බිව්වත් මම මේ වයසට මගේ කටින් ඇතුලට දාගෙන මුත්‍රා මාර්ගයෙන් පිටකරපු ඇල්කොහොල් ප්‍රමානය සම කරන්න ලොවෙත් බැරි බව කියපං.
    තවමත් ඕනෑම ජාතියක (ගල්, ඕල්ඩ් ඇරැක්, ලෝකල් රම් හා කසිප්පු හැර) වොල්යුම් එක වැඩි බෝතලයක් මාත් එක්ක බොන අනිත් එකාට බොන්න බැරි වෙනතුරු ගසා ඉතුරුවක් ඇති නම් ඒවත් ඉවර කර ඌවත් වාහනේ දමාගෙන ඌවත් ගෙදර දමා මටද ගෙදර යාමේ හැකියාව ඇති බවත් කියපං. මේකේ ඉන්නා ගොඩක් එවුන්ට බීමට අත් පොත් තැබුවේද මේ පෙරා නිසා බව මතක් කර දීපං. කිඹුලාගේ ස්පොට් එකේ ඌ සමඟ ඔය ඔක්කොම කොටලුවන්ට කලින් සෙට් උනේද මා බව මතක් කර දීපං. මම බණ භාවනාවට යොමුවීම මගේ වැඩක් බවත් අනිත් එවුන්ට එයින් පලක් නැති බවත් කියපං. ගොඩක් එවුන්ට පරලොව ජීවිතය ගැන මතක් වෙන්නේ 60 පැන හොට බිම ඇනුනු පසු බවත් කියපං. එතකොට එක තැන විනාඩි 10ක් එක ඉරියවුවකින් වාඩි වී සිටීමට පුළුවන්දැයි අහපං. පුළුවන් කාලයේ යමක් කර ගැනීම මගේ එකම අරමුන බව කියපං.
    අවසානයට බණ පදයකුත් කියහං. එතකොට තමා සම්පුර්ණ වෙන්නේ.

    හිල පොඩී කියපං. (හිතන හිල් දෙනෙක් එකක් නෙමෙයි)
    හැමතිස්සෙම හිල ඕපන් වෙන්නෙත් නෑ කියපං (හිතන විදියට තෙත් කරලා චූන් කරලා ඕපන් කරන්න පුළුවන් හිලක් නෙමෙයි)
    ඕපන් වෙච්ච හිලෙන් පැනගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේත් නෑ කියපං.
    ඒකෙන් පැනගන්න එක තියෙන්නේ තමන් අතේ කියපං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව දුරටත් කිරියේ දේශපාලනය කතා නොකරමි!
    මේ රටට අථයන්තයෙන් ආදරය කරමි, නමුත්.......
    ආදරය කරන සියළු ම දේ හැර පියා යා යුත් මොහොත එළඹෙමින් තිබේ......

    ලබන වර්ෂයේ සසල හද විල්තෙර වැඩසටහන් අවසන් කිරීමෙන් පසු කිරියෙන් ද සමුගනිමි!!
    මොළ නැත්තන්ට මොළ බද්ධ කළ හැකිය. නමුත් මොළ ඇති, එය භාවිතා නොකරන උන් හට එය භාවිතා කරවීම කළ නොහැක්කකි!!!!!!

    තොපට යඨාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සහගත සුභ අනාගතයක් ම වේවා!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: ඈත්තෙන්ම අපි ජාත්‍යන්තර සිනමාවේ 3D වර්ගය ගැන තමා දැන් නම් අප්ඩේට් තියෙන්නේ...... :D

    ඔන්න ඔන්න ඉතිං. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන.
    ඒක අස්සේ අපේ රටේ එවුවා ගැනත් බලපං කෝ. අපේ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව දුරටත් කිරියේ දේශපාලනය කතා නොකරමි!
    මේ රටට අථයන්තයෙන් ආදරය කරමි, නමුත්.......
    ආදරය කරන සියළු ම දේ හැර පියා යා යුත් මොහොත එළඹෙමින් තිබේ......

    ලබන වර්ෂයේ සසල හද විල්තෙර වැඩසටහන් අවසන් කිරීමෙන් පසු කිරියෙන් ද සමුගනිමි!!
    මොළ නැත්තන්ට මොළ බද්ධ කළ හැකිය. නමුත් මොළ ඇති, එය භාවිතා නොකරන උන් හට එය භාවිතා කරවීම කළ නොහැක්කකි!!!!!!

    තොපට යඨාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සහගත සුභ අනාගතයක් ම වේවා!!!

    :eek:

    ඕකත් අර හැමෝම විධායක ජනාධිපතික්‍රමය අහෝසිකරනවා කියන කතාව වගේ එකක් නේ. ගිය සතියෙත් දෙන්නෙක්ද කොහෙද කිවා. මේ දැං ඉන්නේ යස අගේට. :D

    අහගන්න වෙයි වගේ :rolleyes:
     
    kingdewi

    Well-known member
  • තව දුරටත් කිරියේ දේශපාලනය කතා නොකරමි!
    මේ රටට අථයන්තයෙන් ආදරය කරමි, නමුත්.......
    ආදරය කරන සියළු ම දේ හැර පියා යා යුත් මොහොත එළඹෙමින් තිබේ......

    ලබන වර්ෂයේ සසල හද විල්තෙර වැඩසටහන් අවසන් කිරීමෙන් පසු කිරියෙන් ද සමුගනිමි!!
    මොළ නැත්තන්ට මොළ බද්ධ කළ හැකිය. නමුත් මොළ ඇති, එය භාවිතා නොකරන උන් හට එය භාවිතා කරවීම කළ නොහැක්කකි!!!!!!

    තොපට යඨාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සහගත සුභ අනාගතයක් ම වේවා!!!

    :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තව දුරටත් කිරියේ දේශපාලනය කතා නොකරමි!
    මේ රටට අථයන්තයෙන් ආදරය කරමි, නමුත්.......
    ආදරය කරන සියළු ම දේ හැර පියා යා යුත් මොහොත එළඹෙමින් තිබේ......

    ලබන වර්ෂයේ සසල හද විල්තෙර වැඩසටහන් අවසන් කිරීමෙන් පසු කිරියෙන් ද සමුගනිමි!!
    මොළ නැත්තන්ට මොළ බද්ධ කළ හැකිය. නමුත් මොළ ඇති, එය භාවිතා නොකරන උන් හට එය භාවිතා කරවීම කළ නොහැක්කකි!!!!!!

    තොපට යඨාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සහගත සුභ අනාගතයක් ම වේවා!!!
    :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තව දුරටත් කිරියේ දේශපාලනය කතා නොකරමි!
    මේ රටට අථයන්තයෙන් ආදරය කරමි, නමුත්.......
    ආදරය කරන සියළු ම දේ හැර පියා යා යුත් මොහොත එළඹෙමින් තිබේ......

    ලබන වර්ෂයේ සසල හද විල්තෙර වැඩසටහන් අවසන් කිරීමෙන් පසු කිරියෙන් ද සමුගනිමි!!
    මොළ නැත්තන්ට මොළ බද්ධ කළ හැකිය. නමුත් මොළ ඇති, එය භාවිතා නොකරන උන් හට එය භාවිතා කරවීම කළ නොහැක්කකි!!!!!!

    තොපට යඨාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සහගත සුභ අනාගතයක් ම වේවා!!!

    :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔන්න ඉතිං. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන.
    ඒක අස්සේ අපේ රටේ එවුවා ගැනත් බලපං කෝ. අපේ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි. :rolleyes:

    :rofl: අපෝ පටන් ගත්තා...... :eek:

    මම හිතන්නේ බොරු වැඩක් බං ලංකාවේ ෆිල්ම් එකක් බලන්න යන වෙලාව...... :dull:

    ඊයේ පෙරේදා අර ගොඩ්සිලා කියලා එකක් බැලුවා 3D .... ලංකාවේ එකෙක් හදලද මන්දා මෙලෝ රහක් නෑ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek:

    ඕකත් අර හැමෝම විධායක ජනාධිපතික්‍රමය අහෝසිකරනවා කියන කතාව වගේ එකක් නේ. ගිය සතියෙත් දෙන්නෙක්ද කොහෙද කිවා. මේ දැං ඉන්නේ යස අගේට. :D

    අහගන්න වෙයි වගේ :rolleyes:

    :rofl: කට ඈරපන් පෙරෝ රුපියල් පහක් දාන්න..... මසුරන් දෑන් නෑ නේ..... ඒ නිසා රුපියල්ම පහක් දාන්නම්...... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: අපෝ පටන් ගත්තා...... :eek:

    මම හිතන්නේ බොරු වැඩක් බං ලංකාවේ ෆිල්ම් එකක් බලන්න යන වෙලාව...... :dull:

    ඊයේ පෙරේදා අර ගොඩ්සිලා කියලා එකක් බැලුවා 3D .... ලංකාවේ එකෙක් හදලද මන්දා මෙලෝ රහක් නෑ...... :dull:

    ආපු පලියට නම දැක්ක පලියට ඔක්කොම බලන්න එපා. තෝරා බේරාගෙන පලපං. සල්ලිත් අපරාදේ. 1300ක් පුදන්න ඇති. ගොඩ්සිලා ට්‍රේලර් එකෙන්ම තේරෙනවා නේ බං ෆිල්ම් එක අවුල් කියලා :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ හොද ඈන්ටනා කෑල්ලක් කියහන්කෝ.......?? අර බටපොල කියලා එකක් තියෙනවා හොදලු..... ඒත් හැම තැනම හොර එකක්ලු විකුණන්නේ.... :dull:

    ඩිශ් ටීවී අටමගලකින් බැරිද අපිට ලංකාවේ චෑනල් බලන්න......?? :rolleyes: සල්ලි ගෙවන්න නම් බෑ..... පිටරට චෑනල් නම් ඕනා නෑ..... ලංකාවේ ටික කොලිටියට බලන්න පුලුවන් නම් ඈති... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කට ඈරපන් පෙරෝ රුපියල් පහක් දාන්න..... මසුරන් දෑන් නෑ නේ..... ඒ නිසා රුපියල්ම පහක් දාන්නම්...... :P

    :no::no::no:
    අම්මෝ. බෑ. රුපියල් පහ කියලා මොකක් දාන්න එයිද දන්නේ නෑ මූ. :dull:
    සුවර් නැති ජොකියා තෝ. ගෙදර තත්වෙත් කොහොමද දන්නේ නෑ නේ. ඒ නිසා රුපියල් පහට තව පහක් මම දෙන්නම් 143 හංවැල්ල් බස් පිටකොටුවට යනකොට කඩුවෙල හන්දියේ නවත්වන තැන බුක්ශොප් එක ගාව ඉන්නවා වඩේ කාරයෙක්. පරිප්පු වඩේ පට්ට රහයි. එගෙන් වඩේ අරං කාපං. 10යි එකක්.
     
    Status
    Not open for further replies.