මම උඹ මෙන් ළිදේ පනින චරිතයක් නොවේ.........2008 (එකවුන්ට් එක 2006 උනාට මා ඈක්ටිව් 2008 සිටය) සිට මෙහි සිදුවූ වෙනස්කම් දැක්කා නම්..... මාමා ලිදේ පනිනු නිසැකය......
![]()
![]()

පොදු ලෙස පැමිණෙන ව්‍යසනයෙන් මම සියළු දෙනා ම ගලවා ගැනීමට උත්සාහ කරමි. කලකට පෙර ඇස්,ඉස්,මස්,ලේ කැප කොට සිදු කලේ ද එයයි. නමුත් ළිද ළිද යයි කියද්දීත් එහි ගැට්ට මත සරඹ දක්වන මන්ද බද්ධික සිපයියන් මගේ කටහඩට සවන් නොදේ නම්, මා අවසන දී තැත් කරන්නේ මාගේ ජීවිතය ද, මා අාදරය කරන අයවළුන් ගේ ද ජීවිත රැක ගැනීමයි.
මෙතෙක් කල්, අර්ථයෙන් ද, ධර්මයෙන් ද, ක්‍රියාවෙන් ද මම මේ රට රැක ගැනීමට උත්සාහ කළෙමි. පචබාහු, රාජවරෝතියම්, සිවාජිලිංගම්, පොන්නම්බලම්, ගනේෂන්,සාලි. හකීම් වැනි රට බෙදා ගන්නට තැත් කරනා සියළු සක්කිළි සුනඛ පුත්‍රයින්ට විරුද්ධව මතවාදීමය අරගලයක් කිරිය තුල ද මහා සමාජය තුළ ද රැගෙන ගියෙමි. නමුත් මා හා එක පෙරමුණක් ව රට ගැන රොද බැදි සහෝදරයෝ මේ වන විට මරා-සිරා පාක්ෂිකයන් ව කුලල් කා ගනිති. මා හට තනිව අරගල කළ නොහැක. ඓතිහාසික සත්‍ය වන්නේ බහුතර ඥාණයික සහ මතවාදී සහභාගීත්වයකින් තොරව සිදු කෙරෙන ඕනෑ ම පොදු කටයුත්තක් කෙළවර වන්නේ විනාශයකින් බවය.......
මට විනාශවීමේ අවශ්‍යතාවයක් නොමැත. ඒ අවසන් මොහොතේ වුව ද මගේ රටට මා අවශ්‍ය විය හැකි නිසා ය. ඒ මොහොත වන තුරු මම සැගවෙමි. සැගවී අවි මුව තබමි. නැවත අවශ්‍යතාවයක් පැනනැගි කල මා එන්නේ සියළු ම පාහර බලවේග විනාශ කරන අවිනාශී සුළගක් සේය. එතෙක් මම කල් බලමි. මගේ මව් බිම මට නැවත අඩ ගසන තෙක් මම පොළවේ ගිලී සැගවෙමි.
ඉතින් අපිට පුකද.....??

කඩුවෙල පත්තිනි දේවාලේ ලගනේ රේඛා එක...... උඹ ඔය කියන්නේ එහෙනම් TP හෝල් එක ලග..... බස් ස්ටෑන්ඩ් එක පහු උනාට පස්සේ; (කොළඹ පැත්තට) ආයේ ලාවට ස්ලෝ පාරක් දාන්නේ හංවැල්ල ඒවා එතන තමා..... එතන බුක් ෂොප් එකක්......??
ආ හරි හරි....... කඩුවෙල පික්චර් පැලස් එකට මෙහා..... 


