EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...:frown:love u puwoo...:love:
    :growl::growl:

    :( උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
    ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.
    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන විස්තරද ඉතින් කෑව බිව්ව. කෑම දිරෙව්වම ප්‍රේත භූත දිශ්ඨි ගියාම හෙට වගේ කෑම වල පින්තූර දන්නම් :P

    :rofl: ඔව් ඔව් අනිද්දා දිහාට දාමු....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින්සිද්ධවෙයි කෑමවලනන් පින්තූර දාන්න එපා...මේ බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ..ආයිත් හිත පාරන්න එපා...:(

    :rofl: දානවා අනිද්දට...... :yes: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අලියට තද වෙලා...මම කිව්වා කාගේ පින්තූර ගත්තත් කමක් නෑ පූවෝ අලියගෙ එකක් ගන්නෙ නැතුව කියලා...අන්තිමට අපිට හීනෙනුත් බය වෙන්න වෙන නිසා..:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ අර මූඩියෙන් එක බීපු කෙනා නේහ්...මම කිව්වේ...:rofl::Pකට්ටිය අපිව මතක් කලාද පූවෝ?:D

    :frown: මම නෙවේ හොට්ටියේ....... මම හොදට කාර් එකත් එලවගෙන සංජියත් ගෙදර බස්සලා මේ ආවේ ...... :D :love: Auto Pilot Mode එක මරු FB15 එකේ..... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මම නෙවේ හොට්ටියේ....... මම හොදට කාර් එකත් එලවගෙන සංජියත් ගෙදර බස්සලා මේ ආවේ ...... :D :love: Auto Pilot Mode එක මරු FB15 එකේ..... :P

    :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියට තද වෙලා...මම කිව්වා කාගේ පින්තූර ගත්තත් කමක් නෑ පූවෝ අලියගෙ එකක් ගන්නෙ නැතුව කියලා...අන්තිමට අපිට හීනෙනුත් බය වෙන්න වෙන නිසා..:rofl::P
    පල පල...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල පල...:rofl::rofl:

    :rofl:මේ වගේ බොරු කියන අලියෙක්...ඈ බොල උදේ කිව්වේ යන්න වෙන්නේ නෑ කියලා...අලි බොරුවා...:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැබරේ ඩාන්ස් එකට මොකද උනේ අද.....?? :rolleyes: (ඕන් මම නෙවේ කිංග් අයියා ඈහුවේ ඕන් හොදේ..... :baffled: )

    මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හීනෙන් වෙන්න ඇති...අපිටනන් ආරන්චි මූඩියෙන් එක බීලා එක්කෙනෙක් නිදාගත්තා කියලා...:rolleyes:

    :frown: දැන් කී භාෂාවකින් කිව්වද යෝදියේ මම නෙවේ ඒ කියලා...... :no: :growl: :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ :dull:

    කව්ද බොල ගල් රෝල?:frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ :dull:

    :rofl::P හෆොයි.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ටිකෙ පැත්ත පලාතෙ එන්නේ නැතුව ඉන්න ඕනේ..:rofl:
    :rofl::rofl::rofl:
    කැබරේ ඩාන්ස් එකට මොකද උනේ අද.....?? :rolleyes: (ඕන් මම නෙවේ කිංග් අයියා ඈහුවේ ඕන් හොදේ..... :baffled: )
    bla bla.....:rofl::rofl: උන දේ කියන්නේ නැහැ
    මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ :dull:
    :dull::dull: බොරු කියන්න එපා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ :dull:

    කව්ද බොල ගල් රෝල?:frown::angry:
    තොප්පිය දාගෙන....:rofl::rofl:
     
    Status
    Not open for further replies.