පූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...love u puwoo...
![]()

උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.

පූවට මමයි කිව්වේ පික්ස් ගන්න එපා කියලා...ඕවා අරන් මේකෙ දැම්මම අපිට බලන්න වෙන නිසා...love u puwoo...
![]()

උ.වේ.ස වෙලා හිටියෙ බන් තාම අප්සෙට්
ගෙදර ආව ගමන් කරේ මල්ලිට බැන්න එක කාඩ් දෙකම ගත්තට.

මොන විස්තරද ඉතින් කෑව බිව්ව. කෑම දිරෙව්වම ප්‍රේත භූත දිශ්ඨි ගියාම හෙට වගේ කෑම වල පින්තූර දන්නම්![]()
ඔව් ඔව් අනිද්දා දිහාට දාමු....... 
පින්සිද්ධවෙයි කෑමවලනන් පින්තූර දාන්න එපා...මේ බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ..ආයිත් හිත පාරන්න එපා...![]()
දානවා අනිද්දට......

ඒ අර මූඩියෙන් එක බීපු කෙනා නේහ්...මම කිව්වේ...කට්ටිය අපිව මතක් කලාද පූවෝ?
![]()
මම නෙවේ හොට්ටියේ....... මම හොදට කාර් එකත් එලවගෙන සංජියත් ගෙදර බස්සලා මේ ආවේ ......
Auto Pilot Mode එක මරු FB15 එකේ..... 
මම නෙවේ හොට්ටියේ....... මම හොදට කාර් එකත් එලවගෙන සංජියත් ගෙදර බස්සලා මේ ආවේ ......
![]()
Auto Pilot Mode එක මරු FB15 එකේ.....
![]()

පල පල...අලියට තද වෙලා...මම කිව්වා කාගේ පින්තූර ගත්තත් කමක් නෑ පූවෝ අලියගෙ එකක් ගන්නෙ නැතුව කියලා...අන්තිමට අපිට හීනෙනුත් බය වෙන්න වෙන නිසා..![]()

පල පල...![]()
මේ වගේ බොරු කියන අලියෙක්...ඈ බොල උදේ කිව්වේ යන්න වෙන්නේ නෑ කියලා...අලි බොරුවා...
කැබරේ ඩාන්ස් එකට මොකද උනේ අද.....??(ඕන් මම නෙවේ කිංග් අයියා ඈහුවේ ඕන් හොදේ.....
)

හීනෙන් වෙන්න ඇති...අපිටනන් ආරන්චි මූඩියෙන් එක බීලා එක්කෙනෙක් නිදාගත්තා කියලා...![]()
දැන් කී භාෂාවකින් කිව්වද යෝදියේ මම නෙවේ ඒ කියලා......

මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ![]()

ආහ්...කමක් නෑ...මම අනිද්දට නෑ...![]()
ඒක හොදා..... අපිට බඩ යන එකක් නෑ.....
මම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ![]()

හෆොයි.....රැවටුනා නෙහ්...මේ වගේ බොරු කියන අලියෙක්...ඈ බොල උදේ කිව්වේ යන්න වෙන්නේ නෑ කියලා...අලි බොරුවා...
![]()

මේ ටිකෙ පැත්ත පලාතෙ එන්නේ නැතුව ඉන්න ඕනේ..![]()

bla bla.....කැබරේ ඩාන්ස් එකට මොකද උනේ අද.....??(ඕන් මම නෙවේ කිංග් අයියා ඈහුවේ ඕන් හොදේ.....
)

උන දේ කියන්නේ නැහැමම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ![]()

බොරු කියන්න එපාමම නම් කෝකටත් කියල දවල් වරුවේ ත්‍රෙඩ් එකෙන් ඈත් වෙලා හිටිය නිකන් මොකටද ගල් රෝල් වලට අහුවෙලා තැලෙන්නේ![]()
තොප්පිය දාගෙන....කව්ද බොල ගල් රෝල?![]()

මම නෙවේ හොට්ටියේ....... මම හොදට කාර් එකත් එලවගෙන සංජියත් ගෙදර බස්සලා මේ ආවේ ......
![]()
Auto Pilot Mode එක මරු FB15 එකේ.....
![]()