ඒ මොකෝ අල්ලන් සෙල්ලන් කරනවද?ඈහහ..නාකි මාමිලා ටික වැටිලා මළ කෙලියක් වෙයි
වර්ණ අන්ධතාව තියෙනවා නේද ඔයාට.....??
බලන්න පෝස්ට් එක හොදට...... 
ඒ මොකෝ අල්ලන් සෙල්ලන් කරනවද?ඈහහ..නාකි මාමිලා ටික වැටිලා මළ කෙලියක් වෙයි
වර්ණ අන්ධතාව තියෙනවා නේද ඔයාට.....??
බලන්න පෝස්ට් එක හොදට...... 
ඔව්ව ඇවිල්ලා නංගි උප සංස්කෘති වාග් මාලා වල අඩංගු දේවල්නැහැ මේ වචනයට තේරුමක් නැහැ ...මන් හොයලා බැලුවා.කිබුළා අයියා තමයි කිවුවේ..මොනා උනත් බොරු වචනයක් සිංහලට එකතු උනේ......![]()
ඒ කතාව නිකම් වඳින්න ගිය දේවාලේ හකුරු හැංගුව වගේ නේ බං![]()
පුහුල් හොරා කරෙන් දැනේද මන්දා.......
![]()
Danne kiwwekalin kiwwe nane
![]()



හෙට රෙදි පටියක් ගේන්නේ කවුද.....?? (ඔව් ඔව්..... පූසාට රැග් එක දෙන්න තමා)

ඔව්ව ඇවිල්ලා නංගි උප සංස්කෘති වාග් මාලා වල අඩංගු දේවල්
ඒ කතාව නිකම් වඳින්න ගිය දේවාලේ හකුරු හැංගුව වගේ නේ බං
කිසි ගැලපීමක් නෑ නෙව
දැන් දන්නවනේ ඉතිං,ආයෙම කියන්නේ නැතුව හිටියාම හරිනේ නගා.
මිනිස්සුන්ට වරදිනවා තමයි,වැරදි වලින් දෙයක් ඉගෙනගෙන ඒ වරද නිවැරදි කරගන්න පුළුවන් නේ.![]()

Ewwa monatada? Kimbulayya panapitin kakuluwo denne nane![]()


කකුළුවෝ.....![]()
1. එකත් එහෙමද?...තා මට මුසා නොපවසා හිටු....
3. කට අරින්න....පාන් කෑල්ලක් දාන්ට......
Dalloth hadanawalu![]()

Hii kattiya...![]()


මොකටද රෙදි පටිය???
හැබැයි එකක් ඔලුවෙ තියාගෙන වරෙල්ලා හරිය......
එන්නේ මගේ විලාවට.....
මාව ළිදට දාන්න හැදුවොත් බාවනවා සියළු ම දෙනා, ඉණේ ගුර්කා පිහි ගසාගෙන ඉන්නේ මම හරිය.......
හම්මේ උදේ දැක්කයින් පස්සේ කොයිතරම් තප්පර ගානකට පස්සෙද මේ දැක්කේ.........![]()


ලොල්ස්.....වැඩි දෙයක් තියා ඩෙසර්ට් එකට දෙන්නෙත් සී ෆුඩ් වලින් හදන මොනා හරි...![]()