EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මොකෝ අල්ලන් සෙල්ලන් කරනවද?:shocked::shocked: ඈහහ..නාකි මාමිලා ටික වැටිලා මළ කෙලියක් වෙයි

    :shocked: වර්ණ අන්ධතාව තියෙනවා නේද ඔයාට.....?? :lol: බලන්න පෝස්ට් එක හොදට...... :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැහැ මේ වචනයට තේරුමක් නැහැ ...මන් හොයලා බැලුවා.කිබුළා අයියා තමයි කිවුවේ..මොනා උනත් බොරු වචනයක් සිංහලට එකතු උනේ......:dull::dull:
    ඔව්ව ඇවිල්ලා නංගි උප සංස්කෘති වාග් මාලා වල අඩංගු දේවල්
    :oo: :frown: පුහුල් හොරා කරෙන් දැනේද මන්දා....... :lol:
    ඒ කතාව නිකම් වඳින්න ගිය දේවාලේ හකුරු හැංගුව වගේ නේ බං
    කිසි ගැලපීමක් නෑ නෙව
    Danne kiwwe :( kalin kiwwe nane :oo:

    දැන් දන්නවනේ ඉතිං,ආයෙම කියන්නේ නැතුව හිටියාම හරිනේ නගා.
    මිනිස්සුන්ට වරදිනවා තමයි,වැරදි වලින් දෙයක් ඉගෙනගෙන ඒ වරද නිවැරදි කරගන්න පුළුවන් නේ.:):):)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව්ව ඇවිල්ලා නංගි උප සංස්කෘති වාග් මාලා වල අඩංගු දේවල්

    ඒ කතාව නිකම් වඳින්න ගිය දේවාලේ හකුරු හැංගුව වගේ නේ බං
    කිසි ගැලපීමක් නෑ නෙව

    දැන් දන්නවනේ ඉතිං,ආයෙම කියන්නේ නැතුව හිටියාම හරිනේ නගා.
    මිනිස්සුන්ට වරදිනවා තමයි,වැරදි වලින් දෙයක් ඉගෙනගෙන ඒ වරද නිවැරදි කරගන්න පුළුවන් නේ.:):):)

    1. එකත් එහෙමද?...තා මට මුසා නොපවසා හිටු....:dull:
    3. කට අරින්න....පාන් කෑල්ලක් දාන්ට......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1. එකත් එහෙමද?...තා මට මුසා නොපවසා හිටු....:dull:
    3. කට අරින්න....පාන් කෑල්ලක් දාන්ට......

    funny-mugshot-gifs.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකටද රෙදි පටිය???
    හැබැයි එකක් ඔලුවෙ තියාගෙන වරෙල්ලා හරිය......
    එන්නේ මගේ විලාවට.....
    මාව ළිදට දාන්න හැදුවොත් බාවනවා සියළු ම දෙනා, ඉණේ ගුර්කා පිහි ගසාගෙන ඉන්නේ මම හරිය.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩි දෙයක් තියා ඩෙසර්ට් එකට දෙන්නෙත් සී ෆුඩ් වලින් හදන මොනා හරි...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකටද රෙදි පටිය???
    හැබැයි එකක් ඔලුවෙ තියාගෙන වරෙල්ලා හරිය......
    එන්නේ මගේ විලාවට.....
    මාව ළිදට දාන්න හැදුවොත් බාවනවා සියළු ම දෙනා, ඉණේ ගුර්කා පිහි ගසාගෙන ඉන්නේ මම හරිය.......

    ඔය ඉතින්.......... ඔබතුමාත් බාව පාගාගෙන කතා කරද්දී අපි අවුල් යනවනේ........ එක ඔබතුමාට නහි අදාලක්තාහේ........
     
    Status
    Not open for further replies.