EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Phone eken yako awe weradunaa :oo: chamaliyata

    මටනම් පේන්නේ වෙනමොකක්හරි සර්ච් කරලා වැරදිලා මේකෙ ටයිප් වෙලා වගේ..:rofl:

    මෙහ් අන්න අරක චමිතා අතේ එව්වා..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked:me??? Mawa dakkoth baya wei ane oya...:(

    0041-0801-0708-5950_illustration_online_chat.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Tho bake karanawa kiyala gal anguru ehema.karanawa neme...ehema unoth bbq eka paththu karanna thamaa ganna wenne...thoge kema hedille tharama dakala thiyenawa fb ekke...winaasa karala thibba burger and pizza hadanna gihin :frown:
    anemanda ban mokadda ekak kara :nerd: heta genawama balapanko :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිය පාර වගේ කොහෙ හරි ඉන්න සුකංපාරුවෙක් මේකේ ඇවිත් දෙසයිද දන්නෑ.. රොබට් අයියාත් නෑ නෙ හෙට ගිය පාර වගේ උත්තර බදින්න. සෝ.... මං ඇලර්ට් එකේ ඉන්න බැලුවෙ :eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගිය පාර වගේ කොහෙ හරි ඉන්න සුකංපාරුවෙක් මේකේ ඇවිත් දෙසයිද දන්නෑ.. රොබට් අයියාත් නෑ නෙ හෙට ගිය පාර වගේ උත්තර බදින්න. සෝ.... මං ඇලර්ට් එකේ ඉන්න බැලුවෙ :eek:

    Enna enna malli...support ekata mamai chaamiyai innawa...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටියට කියන්න ඕනේ බඩා ආපු ගමන් මූඩියෙන් එකක් දෙන්න කියලා...එතකොට අනිත් අයට බඩාගෙ ටිකත් එක්ක කන්න පුලුවන්...:dull:

    :frown: වැ.බ.ප.ගෑ.ය.ම.අ.නැ. :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:නෙද්දකින්...බොට ඕවානන් හොඳට පේනවා නේහ්...X අකුරක් දකින්න බෑ...සල්වැරි...:frown:

    Kakulath ekka walsiri linde :lol:
     
    Status
    Not open for further replies.