දෙන්නම් මං අද මෛත්රිට... තිස්සට යවනව සල්ලි ටික...
ලස්සන පාටට පේන්නට...
කටවුට් ගහනව මඟදිගට..
කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
තෙල් මිල හතකින් අඩු කරලා...
විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
(ගසාකාපු ඒවත් කියලා..)
නෑ..!
ඈ..!!!. ආහ්, නැද්ද..?
බජට්එකෙන් ටිකකුත් දාලා...
බයික් එකක් පනහට දීලා..
සමහරුන්ට දෙදහක් දීලා...
කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
ජනතාවට යවනව කැරට් ටික...
ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
(විමල්වත් දානව නේද..?) නෑ...!
ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි...
වඩාගන්න තව පොඩිඑකෙකුයි..
බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි..
නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
හයි වේ දෙක තුනකුත් හදලා...
කාපට් දානව ගස් කපලා...
හොද හැටි පදමට රට කාලා ...
(හොර වහන්න කියනව බයිලා)..
නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)
ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
හිනාවෙලා මැරෙනවා යකෝ 
hetath late wela warako api okkoma ekathu wela wakkade ali nawannaදැන් ආවේ සිංහලු...![]()

හෙට මම ආවේ නැත්තම් ඔක්කොම හබක් කොල්ලෝ....hetath late wela warako api okkoma ekathu wela wakkade ali nawanna![]()


ඉරිසියාව...මේහ්...අර චීස් කේක් මැච් වෙන්නේ නෑ අනේ ඔය මෙනූ එකට...ඒක නිසා ඒක අයින් කරන්න...තව ඩෙවිල්ඩ් කැෂුනට්ස් හරියන්නෙත් නෑ...බාබකියු ටිකක් විතරක් මදැයි...![]()


ආ..අයියාහ්..නංගිව හම්බවෙලා....Ow.ow.nangiheta.wena kan iwasillak na.
Oya koheda.out of cmb da thaama ?![]()


එසේම වේවා මචන්...මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !![]()
![]()


උඹ නම් කොහොම ආවත් කමක් නෑ, අර තුන පරිස්සම් කරන් වරෙන්.......Suba udaasanak sinhalu..nagitapiyaw..naththam wakkade bahapiyaw....![]()

හරි යාලුවෝනන් කොහොම හරි කෑම ටිකක් එවනවා ගෙදරට...යාලුකම වචනෙට විතරයි...
![]()
නහයෙන් අඩන්නේ නැතුව කියාපිය එහෙනම් ගෙදර එන හැටි..... අපි ඔක්කොටම කලින් කෑම එකක් ගෙනත් දෙන්න....... 
අනේ පව් උඹ පොරබදන්නේ හුරුබුහුටි පැලයක් එක්ක වෙන්න ඇති. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න.....![]()
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න හොද නෑ...... විස්කි බ්රෑන්ඩි ගහනවා මිසක්...... 
හුරු බුහුටි පැල නේන්නම් මේ වතුර පොහොර දාල , නිසි වෙලාවට නඩත්තු කරලා ලොකු කර ගත්තේ![]()
