EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)

    උබද ලිව්වේ? අඩෝ පට්ට :lol: හිනාවෙලා මැරෙනවා යකෝ :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේහ්...අර චීස් කේක් මැච් වෙන්නේ නෑ අනේ ඔය මෙනූ එකට...ඒක නිසා ඒක අයින් කරන්න...තව ඩෙවිල්ඩ් කැෂුනට්ස් හරියන්නෙත් නෑ...බාබකියු ටිකක් විතරක් මදැයි...:dull:
    ඉරිසියාව...:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
    3.gif
    9.gif



    එසේම වේවා මචන්...:):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් වේවා.....
    කිඹුල් විලා බලා යාමට සූදානම් වෙමි.:cool::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Suba udaasanak sinhalu..nagitapiyaw..naththam wakkade bahapiyaw....:P
    උඹ නම් කොහොම ආවත් කමක් නෑ, අර තුන පරිස්සම් කරන් වරෙන්.......:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(හරි යාලුවෝනන් කොහොම හරි කෑම ටිකක් එවනවා ගෙදරට...යාලුකම වචනෙට විතරයි...:dull:

    :frown: නහයෙන් අඩන්නේ නැතුව කියාපිය එහෙනම් ගෙදර එන හැටි..... අපි ඔක්කොටම කලින් කෑම එකක් ගෙනත් දෙන්න....... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පව් උඹ පොරබදන්නේ හුරුබුහුටි පැලයක් එක්ක වෙන්න ඇති. වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න.....:P

    :shocked: වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න හොද නෑ...... විස්කි බ්‍රෑන්ඩි ගහනවා මිසක්...... :yes:
     
    Status
    Not open for further replies.