උඩින් තිබුන කමෙන්ට් ඒක..ඔයාගේ ඇක්සිඩන්ට් එකේ හේතුව..මොනාද දැක්කේ ?![]()

ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....
ඊලඟ පාරනම් එන එක එනෝ....![]()







තරහය




ඊළඟ පාර සෙට් වෙමු..මිනි අයියා කිව්වා..උඹ මහත් වෙලා..එක අතක් කෙට්ටු වෙලා කියලා...
![]()



මට තරියා ගැන දුකයතරහය
කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය....
ඒක කැගන්නට මේ **වාට බැරි විය.......
අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....![]()


කොක්ටේල් එකේ ෆොටෝස් නැතැයි??????
මට තරියා ගැන දුකයතරහය
කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය....
ඒක කැගන්නට මේ **වාට බැරි විය.......
අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....![]()
මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි![]()
වැඩක් නැත.....








දාමු..දාමු...ක්ලොසප් ෆොටෝ එකක්නම් නෑ කට්ටියගේ අතේ තියෙද්දී ගත්තු එකෙක් තියේ........ දාන්නද......?