EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තරියා ගැන දුකය:( තරහය:growl:
    කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය....
    ඒක කැගන්නට මේ **වාට බැරි විය.......:dull::dull:

    අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....:angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊළඟ පාර සෙට් වෙමු..:D මිනි අයියා කිව්වා..උඹ මහත් වෙලා..එක අතක් කෙට්ටු වෙලා කියලා...:lol::lol:

    ආහ්හ් ඔව් නේන්නම් මට ඒ කතාව අමතකම වුනානේ....... තව සුදු වෙලාත් කියල කිව්වා...... :lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තරියා ගැන දුකය:( තරහය:growl:
    කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය....
    ඒක කැගන්නට මේ **වාට බැරි විය.......:dull::dull:

    අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....:angry::angry:

    :(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට තරියා ගැන දුකය:( තරහය:growl:
    කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය....
    ඒක කැගන්නට මේ **වාට බැරි විය.......:dull::dull:

    අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....:angry::angry:

    අයියේ අර බන් එකට දාපු ජාති මොනවද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට උණ වගේය...වැඩ කිරීමට ෆිට් එකක් නැති හෙයින් නිවාස බලා ආවෙමි ...මගේ රෙපාද කහතුඩුවේදී අනතුරකට ලක් වෙලාය.. බැලීමට හවස් යාමේ යා යුතුය...ෆ්රුට් ජූස් බොමින් ශක්තිය ගන්නට වයං කරමි :(

    හුටා...... රෙපාට මොකද කේස් එක......?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩක් නැත.....:dull:
    මෙතන මම කට පියං හිටිමි....:dull::nerd:
    වරෙං කෝ වෙලාවක මම දෙන්න පොළියත් එක්කම....:growl::growl::frown:
    මම කොක්ටේල් එකක් දාන්නම් කිව්වේ කොක්ටේල් වලට එච්චර වදින්නේ නැති නිසා. ඒකත් එපා කිව්වා...අමුවෙන් කෙළියා....:dull:
    අච්චර කට්ට කාල හදපු කකුළු අණ්ඩක් සූප්පන්න හිටියෙ නෑ නේ තෝ.....:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලොසප් ෆොටෝ එකක්නම් නෑ කට්ටියගේ අතේ තියෙද්දී ගත්තු එකෙක් තියේ........ දාන්නද......?
    දාමු..දාමු...
    මූණු වහල හැබැයි.
    වහන්න බැරි නම් එවපං මං වහල දාන්නම්.....
     
    Status
    Not open for further replies.