EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආස්මි නැන්දා පේන්න නෑ :eek: ඊයේ වටලප්පම අවුල් ගිහින්ද දන්නේ නෑ අද උදේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි මම මගේ ඩයලොග් නොම්මරේ වෙනස් කරගන්නවා :dull: හෙට අමතයි දැන් ලබ්බට කිඹුලා :oo:

    10888917_1422190198041524_3970585155187266920_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: කොහොමද ඈමසියා එක්ක වගේ නෙවේ මාත් එක්ක මරු කියවන්නේ.... බලපන් හරි අසාධාරණයි...... :baffled: :(

    දැ.නෑ.ද.නෑ :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිනෝ,යුරෝ,පූවෝ,හරිඳුවෝ මම යනෝ සුබ රාත්‍රියක් වේවා :D

    යුරා හාර්ඩ් එක ලැබුනා තෑන්ක්ස් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමතයි තොට අපි නම් නෑ :dull:

    මරාට දෙන්නත් එපාලු....සිරාට දෙන්නත් එපාලු .. :baffled: මම ගහනවා ඕයි කතිරේ නාමල් රාජපක්ෂට :oo:

    :frown: මම බය නෑ.... පොයින්ට් එකට කතා කරහම මරු කියෝනවා...... මහින්දයගේ බත් ගොට්ටා ජොන්ටා වගේ නේ මේක...... :P

    මරාට දෙන්නත් එපාලු....සිරාට දෙන්නත් එපාලු ........ ඒ එක්කම මරාට නොදී ඉන්නත් එපාලු...... :lol: :rofl: :P

    ඕන් බලපන් ජන්දේ කටු ගාන්න ටෝක් දීලා..... 8 වෙනිදා උදේම ගිහින් දෑත් ශක්තිමත් කරලා එයි...... :yes:

    දැන් හෙට උදේට ඈවිත් මරු කියවයි. (මූ මේවා සිරා ගනීද බං..... කෝල් කරලා අමතයි කියලා තමා බය. කිරියේ බනින ඒවා නම් ද.නෑ.දැ.නෑ. වගේ ඉන්න බැරියෑ...... )


    :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිනෝ,යුරෝ,පූවෝ,හරිඳුවෝ මම යනෝ සුබ රාත්‍රියක් වේවා :D

    යුරා හාර්ඩ් එක ලැබුනා තෑන්ක්ස් :P

    :frown: හාඩ් එක ගෙනත් දෙන්නම් බං.... උඹලා නම් අනේ මන්දා.... මට අද කොළඹ එන්න උනේ නෑ.... මෙහේ වැඩ වගයක් තිබ්බා බං.... හෙට අනිවා එනවා.... බෑග් එකත් එක්කම අක්කට දීලා එන්නම්....... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිනෝ,යුරෝ,පූවෝ,හරිඳුවෝ මම යනෝ සුබ රාත්‍රියක් වේවා :D

    යුරා හාර්ඩ් එක ලැබුනා තෑන්ක්ස් :P

    ටටා බායි..:D රතිබර රාත්‍රියක් වේවා!!;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හාඩ් එක ගෙනත් දෙන්නම් බං.... උඹලා නම් අනේ මන්දා.... මට අද කොළඹ එන්න උනේ නෑ.... මෙහේ වැඩ වගයක් තිබ්බා බං.... හෙට අනිවා එනවා.... බෑග් එකත් එක්කම අක්කට දීලා එන්නම්....... :yes:

    :P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හාඩ් එක ගෙනත් දෙන්නම් බං.... උඹලා නම් අනේ මන්දා.... මට අද කොළඹ එන්න උනේ නෑ.... මෙහේ වැඩ වගයක් තිබ්බා බං.... හෙට අනිවා එනවා.... බෑග් එකත් එක්කම අක්කට දීලා එන්නම්....... :yes:

    සුපුරුදු බණ.. :dull:

    මරු කියවයි දැන්.:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුපුරුදු බණ.. :dull:

    මරු කියවයි දැන්.:P

    :yes::yes: චොකා බයිලා :oo:

    1. වහින්න එනවා
    2. වැස්ස අද බෑ
    3. ඔහෙත් වහිනවද ?
    4. මෙහෙ වැඩ
    5. එන්න උනේ නෑ
    6. එහෙන් ගියා ඔහේ එන්න බැරි උනා
    7. වෙලාවක් නෑ

    etc etc ... :dull:
     
    Status
    Not open for further replies.