මේ මොන පුන්ඩවාලයක්ද....?? මටයෑ විනාඩි පහෙන් පහට කෝල් දෙන්නේ......
![]()

අහ්හ් පාට කන්නාඩියා ඇවිත්![]()
කොහොමද ඈමසියා එක්ක වගේ නෙවේ මාත් එක්ක මරු කියවන්නේ.... බලපන් හරි අසාධාරණයි......

හපොයි මම මගේ ඩයලොග් නොම්මරේ වෙනස් කරගන්නවාහෙට අමතයි දැන් ලබ්බට කිඹුලා
![]()
ආස්මි නැන්දා පේන්න නෑඊයේ වටලප්පම අවුල් ගිහින්ද දන්නේ නෑ අද උදේ
![]()
දෙපැත්ත බලන් දෙන්න ටොයිලට් එකේද දන්නේ නෑ 
කොහොමද ඈමසියා එක්ක වගේ නෙවේ මාත් එක්ක මරු කියවන්නේ.... බලපන් හරි අසාධාරණයි......
![]()
![]()

අමතයි තොට අපි නම් නෑ
මරාට දෙන්නත් එපාලු....සිරාට දෙන්නත් එපාලු ..මම ගහනවා ඕයි කතිරේ නාමල් රාජපක්ෂට
![]()
මම බය නෑ.... පොයින්ට් එකට කතා කරහම මරු කියෝනවා...... මහින්දයගේ බත් ගොට්ටා ජොන්ටා වගේ නේ මේක......

ආස්මි නැන්දා පේන්න නෑඊයේ වටලප්පම අවුල් ගිහින්ද දන්නේ නෑ අද උදේ
![]()
හෆොයි අසරණ ස්වාමි පුරුෂයා.....

කිනෝ,යුරෝ,පූවෝ,හරිඳුවෝ මම යනෝ සුබ රාත්රියක් වේවා
යුරා හාර්ඩ් එක ලැබුනා තෑන්ක්ස්![]()
හාඩ් එක ගෙනත් දෙන්නම් බං.... උඹලා නම් අනේ මන්දා.... මට අද කොළඹ එන්න උනේ නෑ.... මෙහේ වැඩ වගයක් තිබ්බා බං.... හෙට අනිවා එනවා.... බෑග් එකත් එක්කම අක්කට දීලා එන්නම්....... 

රතිබර රාත්රියක් වේවා!!

සුපුරුදු බණ..
මරු කියවයි දැන්.![]()

චොකා බයිලා 